Birthday surprise idea එකක්..

Positive1

Well-known member
  • Mar 24, 2026
    212
    341
    63
    හෙට මගෙ අම්මගෙයි තාත්තගෙටයි උපන්දිනේ. දවල්ටනම් පොඩි දානයක් දෙනව. මම රෑට මොකක් හරි පොඩි surprise එකක් දෙන්න බැලුවෙ නිවාඩුත් නිසා.
    ලොකු idea එකක් නෑ මොකක්ද කරන්න හොද කියල, දැනට අදහස තියෙන්නෙ ඩ්නර් එකකට එක්ක යන්න කොහෙහරි ලොකු කට්ටියක් නැති නිදහස් ප්ලේස් එකකට.

    පොඩි අදහසක් දියල්ලකො යන්න හොද තැනක් හරි කරන්න වෙනස් විදිහෙ දෙයක් හරි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,164
    27,123
    113
    Fantasy
    හෙට මගෙ අම්මගෙයි තාත්තගෙටයි උපන්දිනේ. දවල්ටනම් පොඩි දානයක් දෙනව. මම රෑට මොකක් හරි පොඩි surprise එකක් දෙන්න බැලුවෙ නිවාඩුත් නිසා.
    ලොකු idea එකක් නෑ මොකක්ද කරන්න හොද කියල, දැනට අදහස තියෙන්නෙ ඩ්නර් එකකට එක්ක යන්න කොහෙහරි ලොකු කට්ටියක් නැති නිදහස් ප්ලේස් එකකට.

    පොඩි අදහසක් දියල්ලකො යන්න හොද තැනක් හරි කරන්න වෙනස් විදිහෙ දෙයක් හරි.
    දෙන්නම එකම අවුරුද්දෙ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    දවල් දානයට පස්සේ රෑට ගෙදරම කේක් එකක් කපලා, පරණ photos ටිකක් slideshow එකක් වගේ දාලා dinner එකක් ගත්තොත් හොඳයි, දෙන්නටම ලස්සන surprise එකක් වෙයි
     
    • Like
    Reactions: Positive1

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,601
    1
    20,887
    113
    35
    Spain
    අම්මටයි තාත්තටයි නිදුක් නීරෝගී සුවය පතනවා. සර්ප්‍රයිස් එකක් කරන්න නම් මන් හිතන්නේ හොඳම දේ අම්මල ආස දෙයක් දෙන එක. කෑමක් වුනත් කමක් නෑ.
     
    • Love
    Reactions: Positive1

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,246
    11
    3,748
    113
    itc ekee ඉන්ඩියන් ඕශන් රෙස්ටුරන්ට් එක ට්‍රයි කරපං . international ,indan දෙකම තියනවා. ප්ලේස් එකත් කාම්.
     
    • Love
    Reactions: Positive1

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,504
    9,954
    113
    uba unmarried nam ubata sulu waradakin babek innawa kiyapan. 🤣


    joke ekata kiwe machn..lassanata surprise ekak deepan 😊😊
     
    • Love
    Reactions: Positive1

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    212
    341
    63
    අම්මටයි තාත්තටයි නිදුක් නීරෝගී සුවය පතනවා. සර්ප්‍රයිස් එකක් කරන්න නම් මන් හිතන්නේ හොඳම දේ අම්මල ආස දෙයක් දෙන එක. කෑමක් වුනත් කමක් නෑ.
    Thanks. ඔව් එයාල ලොකුවට ඔය සෙනග එහෙම ඉන්න තැන් වලට යන්න ආස නෑ.ඒකයි මොකක් හරි වෙනස් දෙයක් බැලුවෙ.
    itc ekee ඉන්ඩියන් ඕශන් රෙස්ටුරන්ට් එක ට්‍රයි කරපං . international ,indan දෙකම තියනවා. ප්ලේස් එකත් කාම්.
    කලින් බුකින් දාන්න ඕනෙ නේද? සෙනග ඉන්නවද ගොඩක්?
     
    • Like
    Reactions: Inigo Montoya

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    නෑ අවුරුද්දක වෙනසක් තියනව. එකම දවස.
    දෙන්නගෙම උපන්දිනේ එකම දවසෙ නම් උඹට එක කේක් එකෙන් වැඩේ ශේප් කරගන්න පුළුවන් 😂
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    212
    341
    63
    දෙන්නගෙම උපන්දිනේ එකම දවසෙ නම් උඹට එක කේක් එකෙන් වැඩේ ශේප් කරගන්න පුළුවන් 😂
    ඔව් ඔව් කලින් ඉදලම එහෙම තමා කරන්නෙ. එයල විතරක් නෙමේ මායි නංගීත් එකම දවසෙ :D
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,246
    11
    3,748
    113
    Thanks. ඔව් එයාල ලොකුවට ඔය සෙනග එහෙම ඉන්න තැන් වලට යන්න ආස නෑ.ඒකයි මොකක් හරි වෙනස් දෙයක් බැලුවෙ.

    කලින් බුකින් දාන්න ඕනෙ නේද? සෙනග ඉන්නවද ගොඩක්?
    වීක් ඩේ නෑ. කෝල් එකක් දාන්න.
     
    • Love
    Reactions: Positive1

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඔව් ඔව් කලින් ඉදලම එහෙම තමා කරන්නෙ. එයල විතරක් නෙමේ මායි නංගීත් එකම දවසෙ :D
    අම්මටසිරි ගෙදර ඔක්කොම එකම දවසෙද ඉපදිලා තියෙන්නෙ 😂
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,184
    4,861
    113
    heart attack තියෙනවද මහ උන්දැලට? පොලීසියෙ යාලුවෙක් ඉන්නව නන් සුපිරි සප්‍රයිස් එකක් දෙන්න තිබ්බ 🤣
     
    • Haha
    Reactions: Positive1