මේක ඇත්ත උනොත් නම් ආයෙ තෙල් නෙමෙයි කෑමත් නැති වෙයි

Emios

Well-known member
  • Dec 10, 2009
    76,303
    68,858
    113
    ඇත්ත කිව්වම ඉතින් හිනා වෙලා විතරක් මදි 😂
    images
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,752
    50,962
    113
    සේදවත්ත
    සැමන් ෆිලට්
    කෙලොග්ස්
    ලිංගුස්
    හැපි කව් චීස්
    ඉර්ල් ග්‍රේ ටී
    පැස්ටා
    කිස්ට් සෝස්
    සොසේජස්
    ස්පිනැච්
    නූඩ්ලස් දැනට ගබඩා කර ගත්තා
    උදේමා සිංහල බේත් කඩෙන් ගුලි බෝතල් 2-3 අශ්වගන්ද අරිශ්ඨයක් කොන්ඩම් පෙට්ටි කිපයක් ගන්න ඕනේ කට්ටල් තෙල් මාරු කරගන්නත් එපැයි හදිසි තත්වයකදි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,369
    1,174
    113
    සැමන් ෆිලට් කෙලොග්ස් ලිංගුස් හැපි කව් චීස් ඉර්ල් ග්‍රේ ටී පැස්ටා කිස්ට් සෝස් සොසේජස් ස්පිනැච් නූඩ්ලස් දැනට ගබඩා කර ගත්තා
    ලෝක යුද්දෙ එනකන් බලාගෙන ගෙදරට බඩු පුරවගත්තට ඕවා කල් ඉකුත් වෙනකන්ම යුද්ධයක් එන්නෙ නෑ බං