ඇ.ඩොලර් එකක් රුපියල් 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්.
tarson Well-known member Feb 25, 2009 9,223 6,688 113 Nov 3, 2026 #1 ඇ.ඩොලර් එකක් රුපියල් 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්.
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 3, 2026 #2 tarson said: ඇ.ඩොලර් එකක් රුපියල් 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්. Click to expand... ගිය සතියෙත් ඔහොම කියලා හාල් ගෝනි දෙකක් උස්සන් ගියා නේද
tarson said: ඇ.ඩොලර් එකක් රුපියල් 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්. Click to expand... ගිය සතියෙත් ඔහොම කියලා හාල් ගෝනි දෙකක් උස්සන් ගියා නේද
EVC Well-known member Sep 15, 2008 29,542 21,742 113 Nov 3, 2026 #3 ada limited attack ekak gihilla thiyenawa island ekatat
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 3, 2026 #4 tarson said: රුපියල 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්. Click to expand... බයියො ගිය අවුරුද්දෙ ඉඳන්ම ඩොලර් එක පන්සීයට යනකන් බලන් හූල්ලනවා Reactions: Besamaayam
tarson said: රුපියල 530 කට වගේ සෙට් වෙයි තව සති දෙක තුනකින්. Click to expand... බයියො ගිය අවුරුද්දෙ ඉඳන්ම ඩොලර් එක පන්සීයට යනකන් බලන් හූල්ලනවා
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 3, 2026 #5 සති දෙක තුනකින් ඩොලර් එක 530ට යනව කියන එක ඇත්ත උනොත් නම් බඩු මිලත් එක්කම ගේමක් තමයි, බලමුකො මොකද වෙන්නෙ කියල.
සති දෙක තුනකින් ඩොලර් එක 530ට යනව කියන එක ඇත්ත උනොත් නම් බඩු මිලත් එක්කම ගේමක් තමයි, බලමුකො මොකද වෙන්නෙ කියල.