ලංකාවෙත් ඩස්පයින්ගෙ වගේ scam centers තියනවද දැන් ??

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36

    කලින් චීන්නු ඇවිත් හෝටල් අස්සෙ දාගෙන කරපු ස්කෑම් සෙන්ටර් ටික දැන් අපේ උන්ම කරගෙන යනවා වගේ 😂
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,402
    6,914
    113
    East Blue (Goa Kingdom)
    චීන්නු 100 කට වඩි ගානක් පෝලිමට මාංචු දාල උසාවියට අරං යනවා පෙන්නුවා ලංකාවේ online scam කරපු .

    යුක්රේන උන් දෙන්නෙක් උසාවි අරං ඇවිත් පෙන්නුවා සම්පත් බැංකුව වගේ ads දාල ලංකාවේ උන්ගේ සල්ලි උස්සපු .

    මීගමුවේ ගෙයක් අරං ලංකාවේ උන්ව scam කරපු 40ක් ඇල්ලුවා පෙන්නුව ලංකාවේ උන් 3න් දෙනෙකුත් එක්ක .

    ඔය විදිහට අල්ලපු දහස් ගානක් අන්තිම අවුරුදු 10 දී TV වල පෙන්නලා ඇති .

    උන්ට දුන්න හිර දඬුවම් මොනවද ?

    CBSL එකේ උන් මිනිස්සුන්ගේ account වලට default activate කරපු justpay එකෙන්
    OTP scam උනමා කරපු උන් track කරලා තියෙනවද ?

    අවුරුදු 70 ගානක් තිස්සේ පුක සුද්දෝ කළු සුද්දෝ එංගලන්තේ ත්‍රස්තවාදියෝ කරපු විදිහටම රට විනාස කරනවා





    ප්‍රතිවිපාක නැති උනාම හොරු වැඩි වෙනවා .
    අරගලේ riots , 2019 බෝම්බෙන් පස්සේ riots අස්සේ හොරු හොඳට හොරකන් කරා නීතිය පොඩි වෙලාවකට හරි 100% බල්ලට ගියාම

    ow wenne awurudu 2000 mul kale indanma lankawe pita rata un awith karana scam centers
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ow wenne awurudu 2000 mul kale indanma lankawe pita rata un awith karana scam centers
    පහුගිය ටිකේ කොල්ලුපිටියෙයි මීගමුවෙයි චීන්නු දාගෙන හිටපු සෙන්ටර් තොගයක්ම ඇල්ලුවනෙ