මචන් ලංකාවේ යන ලේටස්ට් ම scam එක මොකක්ද මොනවා හරි ෆිල්ම් රීවීවූ කරන ක්ලික් කරන සීන් එකක් තියනවද වට්ස් ඇප් හරහා..දන්න එකෙක් අහු වෙලා මිලියන 5 ක්
යාලුවට ඇවිල්ල මේ ත්රෙඩ් එක update කරන්න කිඋයන්නමිලියන 5 ක්
එකතමයි කියන්නේ බන් forex බිට්කෝයින් නම් කමන් නැ මොනවද මේ ෆිල්ම් රීවීවූ සීන් එකක් කියන්නේ5millionl how?
මෝඩයෙක් නෙමේ බන් Colombo university බන් සයන්ස් කරපු එකෙක් එකනේ මටත් අවූල5 million අහුවෙලා කියන්නෙ එසේ මෙසේ ගවයෙක් නෙවෙයි වගේ