ලංකාවේ අලුත්ම SCAM එක

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මචන් ලංකාවේ යන ලේටස්ට් ම scam එක මොකක්ද මොනවා හරි ෆිල්ම් රීවීවූ කරන ක්ලික් කරන සීන් එකක් තියනවද වට්ස් ඇප් හරහා..දන්න එකෙක් අහු වෙලා මිලියන 5 ක්
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    5millionl how?
    එකතමයි කියන්නේ බන් forex බිට්කෝයින් නම් කමන් නැ මොනවද මේ ෆිල්ම් රීවීවූ සීන් එකක් කියන්නේ
     
    • Wow
    Reactions: Blogerwiki

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ටෙලිග්‍රෑම් වල ඔහොම movie reviews වලට පොඩි ගානක් දීලා, පස්සේ investment plan එකක invest කරන්න කියනවා. ඉස්සෙල්ලම දාන පොඩි පොඩි ගණන් වලට return එක දීලා විශ්වාසය හදාගන්නවා. පස්සෙ ලොකු ගානක් දාපු ගමන් සල්ලිත් අරන් මාරු වෙනවා.
    ගොඩක් අහුවෙන්නේ වයසක අය
     
    • Like
    Reactions: Blogerwiki