Questions ### ආප්ප හාල් පිටි නිසා ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,223
    4,211
    113
    ආප්ප හාල් පිටි නිසා ආප්ප කන වෙලාවටත් බත් කෑවා වගේ ශක්තියක් ලැබෙනවාද? පාන් පිටිවලින් හදපු කෑමකට වඩා හොඳද?
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ආප්ප හාල් පිටි නිසා ආප්ප කන වෙලාවටත් බත් කෑවා වගේ ශක්තියක් ලැබෙනවාද? පාන් පිටිවලින් හදපු කෑමකට වඩා හොඳද?
    ගෙදර හාල් පිටි කොටලා හැදුවොත් නම් ගුණයි හැබැයි පාන් පිටි ආප්ප තුන හතරක් කෑවත් පැය දෙකෙන් ආයෙ බඩගිනි එනවා
     
    Last edited:
    • Wow
    Reactions: dilan_randika

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ආප්ප හාල් පිටි නිසා ආප්ප කන වෙලාවටත් බත් කෑවා වගේ ශක්තියක් ලැබෙනවාද? පාන් පිටිවලින් හදපු කෑමකට වඩා හොඳද?
    කඩේ ආප්ප වලට නම් පාන් පිටියි සෝඩයි දාන්නෙ
     
    • Wow
    Reactions: dilan_randika

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    කාබෝහයිඩ්‍රේට් කොහොම ගත්තත් එකයි බ්‍රෝ. පාන් බත් අල ඇට පැනිරස. Consistently exceeding portions forces the liver and digestive system to overwork. This leads to metabolic stress, chronic inflammation, insulin resistance, and cellular hypoxia (lack of oxygen in expanding fat tissue), which can derail long-term metabolic health.
     
    • Like
    Reactions: dilan_randika

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඔව් බං, හාල් පිටි නිසා ආප්පෙත් බත් වගේම ශක්තියක් දෙනවා තමයි, ඒත් පාන් පිටි කෑමට වඩා ආප්පෙ හොඳයි කියන්න පුළුවන්, උදේට කිරි එක්ක කෑවම තවත් හොඳයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    කාබෝහයිඩ්‍රේට් කොහොම ගත්තත් එකයි බ්‍රෝ. පාන් බත් අල ඇට පැනිරස.
    පාන් පිටි ආප්ප දෙක තුනක් කාපු ගමන් බඩ පිපෙන එක තමයි බං ලොකුම අවුල
    @Maithreepala @Harini
    කඩේකින් කාමරේට හොරෙන් කරන්ට් ඇදගෙන කිරිදත් පෙට්ටියට බයේ වෙව්ලපු මහනුවර නාකි ආච්චිට ආප්ප දැක්කමත් හිටංව මතක් වෙනවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,673
    10,836
    113
    Galaha
    මෙහෙම කියන්නම්. බත් කනකොට සීනි නගිනවනෙ. තම්බපු රතු හාල් කනකොට එච්චර ඉක්මනට සීනි නගින්නෙ නෑ. දැන් හිතහන් සුදු කැකුලු හාල් කොටලනෙ ආප්ප පිටි හදන්නෙ. ඉතින් ඉඳියාප්ප ආප්ප වගේ හාල්පිටි වලින් හදන කෑම කෑවහ ලොකු ශුගර් ස්පයික් එකක් එනව මුලින්ම හාල් ඇටේ පිටි කර්ල නිසා ඉක්මනට ඇඟට උරාගෙන ඒක ඉක්මනින්ම ඉවරවෙලා යනව. එතකොට ගොඩක්වෙලා යන්න කලින් ආපහු බඩගින්න එනව. හැබැයි කෙටිකාලීනව ඉක්මනට ශක්තියක් ලැබෙනව.