මන් කුඹුරු අතරල ඉන්නේ. ඒවා පාඩුයි. අපිට තියෙන්නේ තේ.කුඹුරු කොටලා මහන්සි වෙලා ආවම උඹටත් ඉතින් කිරියට බැහැලා වලියක් දාගන්න එක තමයි එකම විනෝදෙ
මන් කුඹුරු අතරල ඉන්නේ. ඒවා පාඩුයි. අපිට තියෙන්නේ තේ.කුඹුරු කොටලා මහන්සි වෙලා ආවම උඹටත් ඉතින් කිරියට බැහැලා වලියක් දාගන්න එක තමයි එකම විනෝදෙ
මමත් යූටියුබ් එකෙ පොඩ්කාස්ට් එකක් අහනව බලන්නෙ නැතුව...ස්වයං වින්දනයේ යෙදීම
පරණ ටෙලි නාට්‍ය බැලීම
ඉලෙක්ට්‍රොනික් නිර්මාණයක් කිරීමට උත්සාහ කිරීම
යූටියුබ් එකෙන් මොකක් හරි සාකච්චාවක් බලන්නේ නැතිව අසාගෙන සිටීම
තේ වත්තෙ දළු කඩලා ආවම ඇඟේ පතේ අමාරුව යන්නත් එක්ක කිරියෙ වලියක් දාගන්න එක හොඳයි බංමන් කුඹුරු අතරල ඉන්නේ. ඒවා පාඩුයි. අපිට තියෙන්නේ තේ.
high grown or low grown?මන් කුඹුරු අතරල ඉන්නේ. ඒවා පාඩුයි. අපිට තියෙන්නේ තේ.
honda quality boondi ganna place ekak naddaපැනිරස කනවා. (බූන්දි. මස්කට්. පුහුල් දෝසි. මංචි කෝලා. )
ඔය මූසල හැගීම එන වෙලාවට මම නම් ගෙදරින් එලියට බහිනවා, ඇවිදින්න ගිහින් කා එක්ක හරි කතා කරලා එනවා, එතකොට ටිකක් හරි සැහැල්ලු වෙනවා.
ඇඩ්මින්? ඒ කවුද බං?Admin deleted the comment!
අපිට office යන එක තමයි අවුල. සඳුදාට හිතෙනවා හෙට සිකුරාදා වුණා නම් හොඳයි කියලා.uba office yanne nedda?
oka thama matat aula. office yanne nathuwa wfh karaddi pissu hadenawa. man dawas 2k office yanawa
co-working place ekakata palayan. @Yeezus
පහතරට තේ දළු වලට මේ දවස්වල ගාන හොඳයිනෙ ඉතින්පහත රට තේ
ගෙදර ඉඳන් වැඩ කරන්න ගියාම ඔෆිස් යනවට වඩා එපා වෙනවා බං රෑ වෙනකන්ම ලැප් එක ඉස්සරහඅපිට office යන එක තමයි අවුල. සඳුදාට හිතෙනවා හෙට සිකුරාදා වුණා නම් හොඳයි කියලා. WFH job එකක් තියෙනවා නම් පට්ටනෙ කියලා හිතෙනවා.
*ජිම දැමීමමූසල හැගීමක් එනව සමහර වෙලාවට
හවසට බීච් එක පැත්තට ගිහින් බියර් එකක් ගහන එක නම් සුපිරිම වැඩේ මචං*ජිම දැමීම *ගේම් ගැසීම *සන් සෙට් එක බලමින් බියර් එකක් ගැසීම *දෝණි එක්ක කයියක් දැමීම
අපේ තියෙන්නෙ උඩරට තේ. අපේ වත්තට නුවර ටවුන් එක පේනව.පහත රට තේ
උඩරට තේ වල සුවඳයි රසයි නම් පහතරට තේ වලට වඩා කොහොමත් වෙනස් මචංඅපේ තියෙන්නෙ උඩරට තේ. අපේ වත්තට නුවර ටවුන් එක පේනව. මද්යම කදුකරේ තේ හොඳයි කියල අහල තියෙනව ඇත්තද බොරුද දන්නෙ නෑ. තේකට සීනි දාගත්තාම ඔක්කොම ඉවරයි ඉතින්.