ඉස්සර මළ ගෙදර vs දැන් මළ ගෙදර

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,558
    6,403
    113
    අන්තිම කැමැත්ත ලියනවා මම

    අද මැරුනොත් අද වලදාන්න
    මල ගෙවල් තහනම්, දවස් ගනන් තියාගන තහ්නම්
    රෙද්දක එතුව, වල දැම්ම

    බලු කපුටු දාන Ok
    බල්ලෙක් නිසා ද😅
     
    • Haha
    Reactions: Be_Positive

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,312
    1,828
    113
    🤍
    සිරාවටම.. කැරිම වැඩක් ඕක නම්. සමහර උන් බන ගෙදර එන්නෙම කන්න බලන් බන්. ඔතගෙනත් යනව.
    htto hamuduro bana kiyala giyama call eka enakan balan inne
     
    • Haha
    Reactions: Yudewwa

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    සල්ලි නැත්තං කන්ඩ නොදී ඉන්න පුලුවං
    මළගෙදරකට ආපු මිනිස්සුන්ට බිස්කට් එකක්වත් නොදී යැව්වොත් ගමේ උන්ගෙන් කුණු බැනුම් අහන්න තමයි වෙන්නෙ
     
    • Haha
    Reactions: Mr.dark

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,705
    6,445
    113
    මළගෙදරකට ආපු මිනිස්සුන්ට බිස්කට් එකක්වත් නොදී යැව්වොත් ගමේ උන්ගෙන් කුණු බැනුම් අහන්න තමයි වෙන්නෙ

    තෝත් බොටෙක්ද?

    facepalm GIF
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    එහෙම හරි මිනිස්සු වේලක් දෙකක් පිරිමහගන්න බලන්නෙ ඉතින්.
    ගමේ සමහර උන් මළගෙවල් වලට එන්නෙම රෑ කෑම වේල ගිලලා යන්න බලාගෙන තමයි බං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,245
    10,058
    113
    Galaha
    අන්තිම කැමැත්ත ලියනවා මම

    අද මැරුනොත් අද වලදාන්න
    මල ගෙවල් තහනම්, දවස් ගනන් තියාගන තහ්නම්
    රෙද්දක එතුව, වල දැම්ම

    බලු කපුටු දාන Ok
    මමනම් වල දානවට බයයි බං. හිතපන්කෝ පෙට්ටියේ දාල වලේ දාල ඉන්නකොට පන ආව කියල. ඒ නිසා පුච්චල දාන එක තමයි හොඳම. :sorry:
     
    • Haha
    Reactions: thomian

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    මමනම් වල දානවට බයයි බං. හිතපන්කෝ පෙට්ටියේ දාල වලේ දාල ඉන්නකොට පන ආව කියල. ඒ නිසා පුච්චල දාන එක තමයි හොඳම.
    එම්බාම් කරද්දි නහර ඔක්කොම කපලා බෙහෙත් ගහන නිසා ආයෙ කොහොමත් පණ එන්නෙ නෑ බං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,245
    10,058
    113
    Galaha
    සිරාවටම.. කැරිම වැඩක් ඕක නම්. සමහර උන් බන ගෙදර එන්නෙම කන්න බලන් බන්. ඔතගෙනත් යනව.
    ඉස්සර අපේ නෑයෝ සෙට් එකක් හිටියා අම්මගෙ පැත්තෙ උන් පින්කම් එහෙම තියෙනකොට එනව හෑන්ඩ් බෑග් වල එහෙම ඉටි බෑග් එහෙම දාගෙන එන්නෙ. යනකොට ඒ බෑග් පුරවගෙන යන්නෙ. ඉතින් පින්කමට උදවු කරන්න එහෙම ආපු අයට කෑම එහෙම අම්ම හංගල තමයි බේරගන්නෙ. උන්ටම හරියන පොඩි උන් ටිකකුත් එනව. කන බොන් දේවලට මෙහෙම කියන්න හොඳ නෑ හැබැයි උදවුවට ආපු මනුස්සයෙක්ට තේ ටිකක් දෙන්නවත් කැවිල්ලක්වත් ඉතුරු කරන්නෙ නෑ උන් මලු වල දාල අරන් යනව. පුලුවන් තරම් කනව ඉස්සර වෙලා කාගන්න බැරි ටික තමයි එහෙම මලු වල දාල ගෙනියන්නෙ. ඔයවගේ උන් හැම පවුලකම ඇති අනිවා. :yes:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    ඉස්සර අපේ නෑයෝ සෙට් එකක් හිටියා අම්මගෙ පැත්තෙ උන් පින්කම් එහෙම තියෙනකොට එනව හෑන්ඩ් බෑග් වල එහෙම ඉටි බෑග් එහෙම දාගෙන එන්නෙ. යනකොට ඒ බෑග් පුරවගෙන යන්නෙ.
    හැම පවුලකම ඔය වගේ බෑග් පුරවගෙන යන නෑයො සෙට් එකක් අනිවාර්යයෙන්ම ඉන්නවා බං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,245
    10,058
    113
    Galaha
    හැම පවුලකම ඔය වගේ බෑග් පුරවගෙන යන නෑයො සෙට් එකක් අනිවාර්යයෙන්ම ඉන්නවා බං
    මම දැකල තියෙනව සමහර මල ගෙවල් වල පොතක් තියල තියෙනව නම ලියල සල්ලි දාන්න. ඒක හෙන අවුල් වැඩක් කියල හිතෙනව. සල්ලි දෙන්න ඕන කෙනෙක් ඉන්නවනම් කතා කරල ගෙදර අයට දෙන එක වෙනම වැඩක්. පොත් දාල අර මිනිස්සුන්ව පහත් කරල වගේ සලකන එක හෙනම අවුල් කියලයි මට හිතුනෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    මම දැකල තියෙනව සමහර මල ගෙවල් වල පොතක් තියල තියෙනව නම ලියල සල්ලි දාන්න. ඒක හෙන අවුල් වැඩක් කියල හිතෙනව.
    ගොඩක් වෙලාවට මරණාධාර සමිතියෙන් තමයි බං ඔය පොත තියලා ගාණ ලියාගන්නෙ
     

    ruwanHM

    Well-known member
  • Feb 20, 2023
    291
    256
    63
    මම දැකල තියෙනව සමහර මල ගෙවල් වල පොතක් තියල තියෙනව නම ලියල සල්ලි දාන්න. ඒක හෙන අවුල් වැඩක් කියල හිතෙනව. සල්ලි දෙන්න ඕන කෙනෙක් ඉන්නවනම් කතා කරල ගෙදර අයට දෙන එක වෙනම වැඩක්. පොත් දාල අර මිනිස්සුන්ව පහත් කරල වගේ සලකන එක හෙනම අවුල් කියලයි මට හිතුනෙ.
    ඔය මරණාධාර සමිතියේ වෙන්නැති බං.
    අපේ ගමත් මරණයක් උනාම මිනිස්සු නිතර එන කඩයක් ළඟ පෙට්ටියක් තියලා තියනවා. ඒකට සාමාජික අය 500 ක් දාන්න ඕනි. මල ගෙදර අවසාන දවසේ ඔය එකතු වෙච්ච සල්ලියි සමිතියේ සල්ලියි දාලා 100,000 දෙනව මල ගෙදරට
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,326
    1,114
    113
    ඔය මරණාධාර සමිතියේ වෙන්නැති බං. අපේ ගමත් මරණයක් උනාම මිනිස්සු නිතර එන කඩයක් ළඟ පෙට්ටියක් තියලා තියනවා. ඒකට සාමාජික අය 500 ක් දාන්න ඕනි. මල ගෙදර අවසාන දවසේ ඔය එකතු වෙච්ච සල්ලියි සමිතියේ සල්ලියි දාලා 100,000 දෙනව මල ගෙදරට
    සිරාවටම බං ගම්වල සමිතියේ නීතියට අනිවාර්යයෙන් දාන ගාණ ලියාගන්න තමයි ඔය පොත තියන්නෙ