kellange asawaවෙඩින් කියලා නෑදෑයන්ට බොන්න දීලා ණය වෙන එක තමයි ලොකුම ගොන්කම
හොටෙල් වලට ලක්ෂ ගණන් පුදන්නෙ නැතුව පවුලෙ අය විතරක් එකතු කරගෙන රෙජිස්ටර් කරන එක තමයි බං හොඳම වැඩේ
ඇත්ත බං, පවුලේ අය විතරක් එකතු කරලා රෙජිස්ටර් කරන එක තමයි ලාභම විදිය.හොටෙල් වලට ලක්ෂ ගණන් දෙනවට වඩා පවුලෙ අය විතරක් එකතු කරගෙන රෙජිස්ටර් කරන අදහස නම් ඇත්තටම ලාභයි.
වෙඩින් කියලා නෑදෑයන්ට බොන්න දීලා ණය වෙන එක තමයි ලොකුම ගොන්කම
ලොකු ගානක් ඉතුරු කරගන්න පුලුවන් පැනලා ගියානම්
ඇත්ත බං, බොතල් එක තමයි ලොකුම වියදම. ඒත් පොඩි පොඩි ඉතුරු කිරීම් එකතු වුනාමත් ලොකු ගානක් වෙනවා.digital invitations hari madi wage. Bothal nathi karana eken godak salli ithuru karaganna puluwan, kattiya posh nathnam owa guti mini marum walin ivara wennath puluwan beybaddo nisa.
Feedback එකට thanks බං, ඒ ගැන හිතලා බලන්නම්.දැක්ක ගමන් Claude කියලා පේනවනේ බං
AI කියලා දැක්ක ගමන් මිනිස්සු skip කරනවා ගොඩක් අය
Digital invitation එකක් නම් RSVP එකත් WhatsApp එකෙන්ම එනවා බංRépondez s'il vous plaît
kellange asawa