මේක තේරුම් ගන්න බැරුව බොරුවට මරාගන්නවා :lol: :(
lilman Well-known member May 10, 2009 42,116 56,657 113 Colombo Nov 4, 2026 #1 මේක තේරුම් ගන්න බැරුව බොරුවට මරාගන්නවා Reactions: waca and හෙළයෙක්
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 4, 2026 #2 lilman said: මේක තේරුම් ගන්න බැරුව බොරුවට මරාගන්නවා Click to expand... සිරාවටම බං අවුරුදු හැත්තෑ හයක් තිස්සෙ මාරුවෙන් මාරුවට රැවටිච්ච එක තමයි උන් කරේ
lilman said: මේක තේරුම් ගන්න බැරුව බොරුවට මරාගන්නවා Click to expand... සිරාවටම බං අවුරුදු හැත්තෑ හයක් තිස්සෙ මාරුවෙන් මාරුවට රැවටිච්ච එක තමයි උන් කරේ
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 4, 2026 #3 මේ චක්‍රය කැඩෙන්න නම් මිනිස්සු එකම පරණ කතාවට ආයෙ ආයෙ රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ.
shenat Well-known member May 13, 2007 59,532 88,269 113 ආශ්චර්යමත් රටක Nov 4, 2026 #4 Anyhacker said: මේ චක්‍රය කැඩෙන්න නම් මිනිස්සු එකම පරණ කතාවට ආයෙ ආයෙ රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ. Click to expand... චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර. ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. බයියොයි, ටොයියොයි(ඒ කියන්නෙ බයියොම තමයි) ගෙන් බලය මාරුවෙන්නෙ ජෙප්පොන්ට වෙන වෙනසක් නෑ කියලා පෙන්නන්න හදන තඩි පචය. Reactions: Samaposha
Anyhacker said: මේ චක්‍රය කැඩෙන්න නම් මිනිස්සු එකම පරණ කතාවට ආයෙ ආයෙ රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ. Click to expand... චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර. ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. බයියොයි, ටොයියොයි(ඒ කියන්නෙ බයියොම තමයි) ගෙන් බලය මාරුවෙන්නෙ ජෙප්පොන්ට වෙන වෙනසක් නෑ කියලා පෙන්නන්න හදන තඩි පචය.
thomian Well-known member May 20, 2011 13,492 19,048 113 Nov 4, 2026 #5 @jjpala වගේ ස්වාධීන බයියන් ට ජීවන චක්‍රයක් නැද්ද? එක අතකින් ජීවිතයක් නැති එකේ චක්‍රයක් කොහේද 🫠
shenat Well-known member May 13, 2007 59,532 88,269 113 ආශ්චර්යමත් රටක Nov 4, 2026 #6 thomian said: @jjpala වගේ ස්වාධීන බයියන් ට ජීවන චක්‍රයක් නැද්ද? එක අතකින් ජීවිතයක් නැති එකේ චක්‍රයක් කොහේද Click to expand... තියෙනවා. හෙලුවෙක්ට තියෙන චක්‍රයම තමයි තියෙන්නෙ. චක්‍රය කැරකිලා හැම වෙලේම නවතින්නෙ සදා බංකොළොත්, සමලිංගික අනිල්ගෙ ඇඳ ගාවින්
thomian said: @jjpala වගේ ස්වාධීන බයියන් ට ජීවන චක්‍රයක් නැද්ද? එක අතකින් ජීවිතයක් නැති එකේ චක්‍රයක් කොහේද Click to expand... තියෙනවා. හෙලුවෙක්ට තියෙන චක්‍රයම තමයි තියෙන්නෙ. චක්‍රය කැරකිලා හැම වෙලේම නවතින්නෙ සදා බංකොළොත්, සමලිංගික අනිල්ගෙ ඇඳ ගාවින්
Samaposha Well-known member Nov 9, 2016 796 848 93 Habarana Nov 4, 2026 #7 facts! shenat said: චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර. ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. බයියොයි, ටොයියොයි(ඒ කියන්නෙ බයියොම තමයි) ගෙන් බලය මාරුවෙන්නෙ ජෙප්පොන්ට වෙන වෙනසක් නෑ කියලා පෙන්නන්න හදන තඩි පචය. Click to expand... facts! චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර. ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. (2) ------ Post added on Nov 4, 2026 at 11:03 AM Reactions: shenat
facts! shenat said: චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර. ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. බයියොයි, ටොයියොයි(ඒ කියන්නෙ බයියොම තමයි) ගෙන් බලය මාරුවෙන්නෙ ජෙප්පොන්ට වෙන වෙනසක් නෑ කියලා පෙන්නන්න හදන තඩි පචය. Click to expand... facts! චක්‍රය කැඩිලා තියෙන්නෙ දැන්. ඒකනෙ මේ බයි අඳෝනා මෙච්චර. ජෙප්පොත් අරමම තමයි කියලා මතය මිනිස්සුන්ගෙ මනසට දාන්න කරන උත්සාහය. (2) ------ Post added on Nov 4, 2026 at 11:03 AM