මචන් උබලා online ගෙන්න ගත්ත මෙහෙ ගන්ඩ බැරි ගන්න මිලට වැඩිනම බඩුව මොකක්ද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,687
    113
    දැන් අවුරුද්දකට පොඩ්ඩක් මෙහා 27+ ගානකට ගත්තෙ. ඕකෙ අවුලකට තියෙන්නෙ අවුරුද්දෙන් අවුරුද්ද ලයිසන් එක අලුත් කරන්න වෙනවා. ලයිසන් එකත් ඔයා ගානමයි වගේ. දැන් ඔයිට වඩා අඩු ඒවා තියනවා ( kingbolen ediag elite) ලයිෆ්ටයිම් ෆ්‍රී. එහෙම නැත්තම් හැක් එකක් තියනවා ඔය ඇඩප්ටරේ අරගෙන ලෝන්ච් 431 ස්කෑනරේ සොෆ්ට්වෙයා එක මොබයිල් එකට හරි ටැබ් එකට හරි දාගන්න පුලුහන්. ලෝන්ච් එකේ තියන ඔක්කොම ඔප්ශන් හම්බෙනවා. මම හරියටම දන්නෙ නෑ ඒ ගැන

    Mama oke ThinkSafe kiyana eka gaththa eka nam wune $30 wage, licence scene na. Bidirectional, eth samahara functions walata pay karanna one
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Mama oke ThinkSafe kiyana eka gaththa eka nam wune $30 wage, licence scene na. Bidirectional, eth samahara functions walata pay karanna one
    ඩොලර් තිහකට ලයිසන් ගෙවන්න ඕනෙ නැති එකක් නම් ගෙදර පාවිච්චියට හොඳටම ඇති මචං
     
    • Like
    Reactions: Hyaenidae

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,285
    1
    9,247
    113
    -~උලක් උඩ-~
    Mama oke ThinkSafe kiyana eka gaththa eka nam wune $30 wage, licence scene na. Bidirectional, eth samahara functions walata pay karanna one
    ඕක ඇති බන් උඹට කෝඩ් ටික බලාගන්නනෙ ඕනෙ. හදිස්සියෙ සෙන්සරේ කට වතුර ගියොත් හරි මොකක් හරි උනොත් එන කෝඩ්ස් ටික ක්ලියර් කර ගන්නයි, නැත්තම් මොකක් හරි කාර්මික දෝශයක් ආවොත් DTC කෝඩ් ටික ගැරජ් එකට යන්න කලින් ගූගල් එකේ ගහල බලන්නයි නෙ ඕනෙ ? 🤷‍♂️
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,285
    1
    9,247
    113
    -~උලක් උඩ-~
    ඇයි මගේ සවුන්ඩ්කෝ බ්ලුටුත් ස්පීකරේ.
    අප්පට සිරි ඒක අමතක උනානෙ. ඒකත් අරන් ඇවිත් මෙතනින් ඉඳගන්නකො . කීයක් උනාද . මොනවද තියන වැඩකෑලි.. එක ස්පීකරයයි නම් තියෙන්නෙ මොනෝද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,687
    113
    ඕක ඇති බන් උඹට කෝඩ් ටික බලාගන්නනෙ ඕනෙ. හදිස්සියෙ සෙන්සරේ කට වතුර ගියොත් හරි මොකක් හරි උනොත් එන කෝඩ්ස් ටික ක්ලියර් කර ගන්නයි, නැත්තම් මොකක් හරි කාර්මික දෝශයක් ආවොත් DTC කෝඩ් ටික ගැරජ් එකට යන්න කලින් ගූගල් එකේ ගහල බලන්නයි නෙ ඕනෙ ? 🤷‍♂️

    Knock sensor eka monitor karanna thama gaththe wadipurama 92 vs 92 + octane booster vs 95 dala
     
    • Love
    Reactions: jamiezue

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඕක ඇති බන් උඹට කෝඩ් ටික බලාගන්නනෙ ඕනෙ. හදිස්සියෙ සෙන්සරේ කට වතුර ගියොත් හරි මොකක් හරි උනොත් එන කෝඩ්ස් ටික ක්ලියර් කර ගන්නයි
    ගැරේජ් කාරයො ලඟට ගියාම පොඩි සෙන්සර් අවුලකටත් දාහෙ කොළ ගණන් කඩාගන්න නිසා ගෙදර එකක් තියාගන්න එක පට්ට වටිනවා
    Knock sensor eka monitor karanna thama gaththe wadipurama 92 vs 92 + octane booster vs 95 dala
    අනූදෙකට ඔක්ටේන් බූස්ටර් දානවට වඩා නම් කෙලින්ම අනූපහ ගහන එක එන්ජිමට හොඳයි මචං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,687
    113
    අනූදෙකට ඔක්ටේන් බූස්ටර් දානවට වඩා නම් කෙලින්ම අනූපහ ගහන එක එන්ජිමට හොඳයි මචං

    2022-2023 bankoloth wechcha kale 95 thibbe nane hariyata
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    2022-2023 bankoloth wechcha kale 95 thibbe nane hariyata
    ඒ කාලෙ නම් අනූපහ තියා අනූදෙකවත් හොයාගන්න පෝලිමේ දවස් ගණන් ලගින්න වුණානෙ මචං