ජවිපේ රජයක් නොතිබෙන්න පෙට්‍රල් දැන් 700ත් පැනලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,877
    113
    35
    Spain
    ටිකක් විහිලුවක් තමයි. ඒත් උබල වගේ බයියන්ට ඕන එහෙමනේ. යථාර්ථය පිළිගන්න සූදානමක් නෑනෙ.

    පොන්නප්පුලාට. තැරි හොරුන්ට දීල රට බංකොළොත් කරලා දැන් විශ්වකර්ම වැඩ බලාපොරොත්තු වෙනවා.
    මන් එහෙම කියල නෑ නේ සර්, මන් කවදත් හොරුන්ට දෙනවට කැමැති නෑ. සහනාධාර කියන්නේ පින් බතාලා වැඩි කරන ක්‍රමයක්.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,497
    88,236
    113
    ආශ්චර්යමත් රටක
    මන් එහෙම කියල නෑ නේ සර්, මන් කවදත් හොරුන්ට දෙනවට කැමැති නෑ. සහනාධාර කියන්නේ පින් බතාලා වැඩි කරන ක්‍රමයක්.

    උබල කෙඳිරිගාන්නෙ ලපයා ඇවිත් තෙල් මිල වැඩියි පොනිල් සර් හ්ටිය නං මෙහෙම නෑ ක්යලා. 😹😹
     
    • Sad
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,772
    7,125
    113
    36
    උබල කෙඳිරිගාන්නෙ ලපයා ඇවිත් තෙල් මිල වැඩියි පොනිල් සර් හ්ටිය නං මෙහෙම නෑ ක්යලා. 😹😹
    උඹමනේ බං ඒ කාලේ කිව්වේ ලපය බොරු කාරය කියලා

    tax අයින් කරලා නැවෙන් බාන ගාණට තෙල් දෙන්න පුළුවන් කිව්වා parliament එකෙත් ලපයා

    ලජ්ජා නැද්ද බං ඒ වගේ පචයෙක්ට කඩේ යන්න???
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,415
    113
    colombo
    රජයෙන් ලබාදෙන සහනාදාරය නිසා තමයි ඔය ගානටවත් ලැබෙන්නේ
    රජයෙන් සහනාධාර.

    ගල් අගුරු වංචාව

    පොහොර වංචාව.

    ඩොලර් මිල්යන ගණන් හැකර් ලාට දීපු සල්ලි.


    ටික හරි තිබ්බා නම්.


    තෙල් වල බදු අඩු කරන්න තිබ්බා ඔය පාඩු කාවර් කරගන්නෙත් මේ විදියට බඩු ගහලා.


    බදුම කොච්චර ගහනවා ද තෙල් වලට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,848
    15,871
    113
    🌎
    wash laundry GIF
     
    • Haha
    Reactions: Udee KJ

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    Owww hapoo AKD nohitiya nam thaama Kolikuttuwe netta kedenawa, maalu allanna app na, cancer walata behetha hoyagena na. Wev 450 hedilath na. Jaffa international ground hedilath na.Train eka ehenam tawama Kandy yanneth na. Umaa oye hila melahata bore wela..Badullata international airport nah..Ehenam tawa VAT wadinawa foods, education medical walata ..eya noawanam Gas poelin melahata..apita Welikotta engineering revolutionuth nah😋
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,282
    6,172
    113
    canada
    ආණ්ඩුවෙන් සහනාදාර කියන්නේ, අන්තිමේදී බදු ගෙවන්නන්ට ගෙවන්න වෙන්නේ.
    දෙන සහනාදාරවලින් වැඩිපුර යන්නේ සල්ලි තියෙන කට්ටියට (වාහන තියෙන). ඊට වැඩ හොදයි පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනයට සහනාදාර දුන්නොත්.

    ආණ්ඩුවෙන් tax එකක් ගහනවා තෙල් වලට, එකෙන් අදායමක් ගන්න. ඊට පස්සේ සහනාදාරයකුත් දෙනවා :lol: :lol:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309
    113
    මං නම් සතුටුයි බං මේ ආණ්ඩුව ගැන 💪 ලෝකේ තෙල් මිල උඩ යන වෙලාවෙත් ඒ බර එකපාරටම මිනිස්සුන්ගේ පිටට නොදා කළමනාකරණය කරන එක ලොකු දෙයක්. ඉස්සර වගේ හොරකම් කතා අහන්නෙත් නෑ. ඉවසලා ඉමු, රට හරි පාරට එනවා.
     
    • Love
    • Haha
    Reactions: KrishanL89 and Ldy

    shenat

    Well-known member
  • May 13, 2007
    59,497
    88,236
    113
    ආශ්චර්යමත් රටක
    tax අයින් කරලා නැවෙන් බාන ගාණට තෙල් දෙන්න පුළුවන් කිව්වා parliament එකෙත් ලපයා

    ඒකනෙ බන් කියන්නෙ. කිව්වටත් වඩා හොඳට කරයි කියලා කවුද හිතුවෙ. දැන් තෙල් බාන ගානටත් වඩා අඩුවෙන් දෙන්නෙ ලපයා. 😱

    උඹමනේ බං ඒ කාලේ කිව්වේ ලපය බොරු කාරය කියලා

    tax අයින් කරලා නැවෙන් බාන ගාණට තෙල් දෙන්න පුළුවන් කිව්වා parliament එකෙත් ලපයා

    ලජ්ජා නැද්ද බං ඒ වගේ පචයෙක්ට කඩේ යන්න???

    බොරු කාරය කියල කිව්වට ඒක විතරයිනෙ බැනල තියෙන්නෙ. එහෙම තමයි මල පැන්නම ගෑනිටත් බනින්නෙ මිනිස්සු අපෝ මේ ගෑනි වැඩක් නෑ ඩිවෝස් කරල දාන්න ඕන කියලා. එහෙම කිව්වට එකපාරෙන් ඩිවෝස් වෙන්නෙ නෑ. 🤣

    ඒකෙම කියල තියෙනවා වෙන එවුන්ට කොහොමත් චන්දෙ දෙන්නෙ නෑ කියලත්. 🤣

    ලැජ්ජ වෙන්න රට බංකොළොත් කරපු, වැඩ බැරි, අවුරුදු 50ක් තිස්සෙ බලය තියාගෙනත් අඩුම මාසයක් තෙල්, ගෑස් තියාගන්න බැරි පොන්සිලට කඩේ යන්නෙ නෑනෙ. 🙈🤣
     
    • Haha
    Reactions: Ldy

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,917
    28,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පරණ සෙට් එක හිටියා නම් මේ වෙද්දි පෝලිමේ ඉඳන් QR එකත් scan කරලා තමයි ඔය 700 ගෙවන්න වෙන්නේ 🙃 අනුර ඇවිත් තෙල් ටික නිකන්ම බෙදුවත් අපේ උන්ට ඒකෙත් මොකක් හරි ඇදයක් පෙනෙයි.

    ━━ 🤖 AI generated reply ━━
     
    • Haha
    Reactions: rukshan0000