ජවිපේ රජයක් නොතිබෙන්න පෙට්‍රල් දැන් 700ත් පැනලා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,466
    15,698
    113


    Hats off to AKD and the NPP government
    Film Festival Greetings GIF by Atlanta Jewish Film Festival
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,317
    113
    35
    Spain
    රජයෙන් ලබාදෙන සහනාදාරය නිසා තමයි ඔය ගානටවත් ලැබෙන්නේ
    ඉතින් බන් සහනාධාරය ලැබෙන්නේ වාහනයක් තියෙන මිනිස්සුන්ට, වාහනයක් තියෙන මිනිස්සු කියන්නේ බදු ගෙවන මිනිස්සු, උන්ගේ බදු මුදලෙන් උන්ටම තෙල් අඩුවට දෙනවා කියල සහනාධාරයක් දෙන එක විහිළුවක් නෙවෙයිද?
     
    • Like
    • Haha
    Reactions: shenat and DASH88

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,317
    113
    35
    Spain
    කංචනයා සූත්‍රය දාලා ගසාකාපු කාලෙ උඹේ ඔය තර්ක තිබ්බෙ නෑනෙ
    එකට තර්කයක් ඕන නෑ. වෙළෙඳපොලේ මිලට තෙල් දෙනවා. එච්චරයි. කෝටි 4500ක් ආණ්ඩුවේ වියදමින්ගේව්ව කියන මන්ද මානසික තර්කයෙන් ඇති වැඩක් නෑ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    එකට තර්කයක් ඕන නෑ. වෙළෙඳපොලේ මිලට තෙල් දෙනවා. එච්චරයි. කෝටි 4500ක් ආණ්ඩුවේ වියදමින්ගේව්ව කියන මන්ද මානසික තර්කයෙන් ඇති වැඩක් නෑ
    සිරසෙ ලක්ෂපති එකෙන් පැනලා දුවපු පණ්ඩිතයා ආර්ථිකේ උගන්නනවා
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,971
    79,029
    113
    ඕක තර්කානුකූල නෑ බන්, නිකම්ම අදහසක් විතරයි.
    ඕකේ ඇති පදනමක් නෑ බන්, ඩෝබියන්ට පොඩි පිදුරු ගහක් දීලා තියෙන්නෙ එල්ලෙන්න. දැන් ඉතින් උන් ඕක උස්සන් දුවනවා (ඒත් මූවනම් ගනන් ගන්නෙ නෑ, කොටා කට උල් කරලා කිව්වානම් තමා නියම බර එන්නෙ ඕකට) 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,457
    2,615
    113
    United States
    ලීටරේ 700 පනිනවා කියලා බය වුණ අයට මේ GIF එකම උත්තරයක් වගේ, සහනාධාරය නැත්නම් වෙන කතාවක්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,310
    10,147
    113
    Galaha
    හැබැයි කීවෙනම් නැවෙන් බාන ගානට තෙල් දෙනව මේව හරි සරල බිස්නස් කියලා. අන්ත්මට බවුසරෙන් බාන ගානට දෙන්නෙ දැන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,405
    88,083
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් සහනාධාරය ලැබෙන්නේ වාහනයක් තියෙන මිනිස්සුන්ට, වාහනයක් තියෙන මිනිස්සු කියන්නේ බදු ගෙවන මිනිස්සු, උන්ගේ බදු මුදලෙන් උන්ටම තෙල් අඩුවට දෙනවා කියල සහනාධාරයක් දෙන එක විහිළුවක් නෙවෙයිද?

    ටිකක් විහිලුවක් තමයි. ඒත් උබල වගේ බයියන්ට ඕන එහෙමනේ. යථාර්ථය පිළිගන්න සූදානමක් නෑනෙ.

    පොන්නප්පුලාට. තැරි හොරුන්ට දීල රට බංකොළොත් කරලා දැන් විශ්වකර්ම වැඩ බලාපොරොත්තු වෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya