මන් එහෙම කියල නෑ නේ සර්, මන් කවදත් හොරුන්ට දෙනවට කැමැති නෑ. සහනාධාර කියන්නේ පින් බතාලා වැඩි කරන ක්රමයක්.ටිකක් විහිලුවක් තමයි. ඒත් උබල වගේ බයියන්ට ඕන එහෙමනේ. යථාර්ථය පිළිගන්න සූදානමක් නෑනෙ.
පොන්නප්පුලාට. තැරි හොරුන්ට දීල රට බංකොළොත් කරලා දැන් විශ්වකර්ම වැඩ බලාපොරොත්තු වෙනවා.