🔥සුපිරි Thriller වෙබ් සීරිස් එකක් බලමු! - Secret Stories: Roslin (2026)

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,773
    1
    17,871
    113
    −273.15°C
    maxresdefault.jpg


    මේක මලයාලම් සයිකොලොජිකල් ත්‍රිලර් වෙබ් සීරිස් එකක්. 🔥
    විනාඩි 25-30 එපිසෝඩ් 6යි තියෙන්නේ.
    එක හුස්මට බලන්න පුලුවන්.
    කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ ස්පොයිල් වෙන්න පුලුවන් හින්දා.
    වෙලාවක් තිබ්බොත් බලන්න.


    Torrent
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,661
    113
    United States
    එපිසෝඩ් 6යි විනාඩි 25-30 ගානෙ කියන්නෙ එක හුස්මට බලන්න පුළුවන් සයිස් එක තමයි. ජීතු ජෝසෆ්ගෙ නම දැක්කමත් බලන්න හිතෙනව.
     

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    13
    8
    ට්‍රේලර් එකේ හීනෙක පේන Green Eyes විජය්ගෙ සීන් එක දැක්කම හිත ගියා බන්, එපිසෝඩ් 6ම එක හුස්මට බලන්න තමයි යන්නෙ 😂
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,403
    24,335
    113
    අනේ මලයාලම් උන්ගෙ ලබ්බෙ ත්‍රිලර්
    බොරුවට වටේ ගිහින් වටේ ගිහින් අන්තිමට පොඩි twist එකක් දානව.
    අර විනාඩියෙ twist එක ඇරුනම මෙලෝ වැඩක් නෑ ඉතුරු ටිකේ.

    සොරි පර්සනලි ගන්න එපා.
    ඒත් ඔය මලයාලම් ඒවා සුපිරි කියපු recommendations බලල එපා වෙලාම මට දැන් මල පනිනව ඕවා දැක්කම.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,129
    22,677
    113
    අනේ මලයාලම් උන්ගෙ ලබ්බෙ ත්‍රිලර්
    බොරුවට වටේ ගිහින් වටේ ගිහින් අන්තිමට පොඩි twist එකක් දානව.
    අර විනාඩියෙ twist එක ඇරුනම මෙලෝ වැඩක් නෑ ඉතුරු ටිකේ.

    සොරි පර්සනලි ගන්න එපා.
    ඒත් ඔය මලයාලම් ඒවා සුපිරි කියපු recommendations බලල එපා වෙලාම මට දැන් මල පනිනව ඕවා දැක්කම.
    පොඩි මෙහෙම සින් එකක් තියේ තමයි...

    ෆිල්ම් එකේ බාගයක්ම නොබලා ඉන්න පුළුවන් 🥴

    Un dan film gahanne twist ekak onimai kiyala hitagenada koheda