අළුත් බයික් එකක් රෙජිස්ටර් කරගන්නේ කොහොමද ?

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,773
    4,907
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,
    අපේ තාත්තා බයික් එකක් ගන්න යන්නේ. ඒකේ රෙජිස්ට්‍රේශන් එකට ඩීලර් 11,000/=ක් ඉල්ලනවා.

    අපිටම මේ රෙජිස්ට්‍රේශන් එක කරගන්ඩ පුලුවන් ද ? මොනවද ඕන ඩොකියුමන්ට්ස් ?

    මොනවද අපි ඩීලර්ගෙන් අරන් එන්න ඕන ඩොකියුමන්ට්ස් එහෙම ?

    අතේ තියෙන සබ්බ සකලමනාවම එකතු කරලා බයික් එක ගන්නේ. ඒ නිසා 11,000ක් වියදම් කරන්නත් අමාරුයි. වැඩේ අමාරුයි ද ? දැනටමත් ලක්ෂ 3ක් විතර ණයක් හොයාගෙන තමයි බයික් එක ගන්නේ.
     
    • Like
    Reactions: SomiBoyz

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    16
    8
    ඔව් මචං, ඔයාටම RMV එකට ගිහින් රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඩීලර්ගෙන් ඉන්වොයිස් එකයි චැසි/එන්ජින් නම්බර් තියෙන ලියකියවිලි ටිකයි අරගෙන, තාත්තාගේ NIC එකත් එක්ක ගියොත් රු. 11,000ට වඩා ගොඩක් අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඔව් මචන් ඔයාලටම කරගන්න පුළුවන්, ඩීලර්ගෙන් බයික් එකේ ඉන්වොයිස් එකයි චැසි/එන්ජින් නම්බර් තියෙන ඩොකියුමන්ට් ටිකයි අරගෙන RMV එකට ගියාම හරි. 11,000ක් දෙන්න ඕන නෑ, ඒකෙන් ගොඩක් ඉතුරුයි.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,773
    4,907
    113
    එලකිරි හන්දිය
    ඔව් මචං, ඔයාටම RMV එකට ගිහින් රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඩීලර්ගෙන් ඉන්වොයිස් එකයි චැසි/එන්ජින් නම්බර් තියෙන ලියකියවිලි ටිකයි අරගෙන, තාත්තාගේ NIC එකත් එක්ක ගියොත් රු. 11,000ට වඩා ගොඩක් අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන්.
    ඔව් මචන් ඔයාලටම කරගන්න පුළුවන්, ඩීලර්ගෙන් බයික් එකේ ඉන්වොයිස් එකයි චැසි/එන්ජින් නම්බර් තියෙන ඩොකියුමන්ට් ටිකයි අරගෙන RMV එකට ගියාම හරි. 11,000ක් දෙන්න ඕන නෑ, ඒකෙන් ගොඩක් ඉතුරුයි.
    තෑන්ක්ස් දෙන්නටම.. ඩීලර්ගෙන් ගන්න ඕන මොන ඩොකියුමන්ට්ස් ද ?

    10k wage kohomath yanawa registration walata
    ade sirawatama ? ehenam bike eka gedara genalla salli tikak hoyagenama thamai register karanna wenne
    ------ Post added on Nov 6, 2026 at 8:23 PM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,865
    9,244
    113





    For a brand-new TVS Ntorq 125 in Sri Lanka, the Department of Motor Traffic (DMT) first-registration charges are as follows.
    The TVS Ntorq 125 has a 124.8cc engine, so it falls under the motorcycle category.

    First registration cost – 2026​

    DescriptionFee (LKR)
    Vehicle registration feeRs. 3,000
    Number plate feeRs. 2,400
    Vehicle inspection feeRs. 500
    Documentation / postal feeRs. 150
    TotalRs. 6,050
    Total: Rs. 6,050
    Source: Official Department of Motor Traffic – First Registration Charges.

    Additional costs​

    The above calculation does not include:
    • First-year insurance.
    • Revenue licence.
    • Dealer's registration or handling charges, if any.
    Important: Rs. 6,050 is the DMT fee calculation, not necessarily the complete amount you will pay the motorcycle dealer.

    ~ CHATGPT
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,177
    1
    17,410
    113
    Documents required to be submitted
    • MTA – 2 Application Form
    • A photocopy of the national identity card, driving license or the valid passport
    • Two certified photographs of the applicant
    • Two photos of the Vehicle (Front and side view)
    • Customs Registration (For imported vehicles)·
    • Customs Duty Assessment Notice (For Imported Vehicles)·
    • Cancelled Foreign Registration Certificate or Export Certificate and English copy (For used vehicles)
    • For registration of absolute ownership, the relevant MTA-3.
    • In case of registration with a mortgage, a copy of the mortgage deed.
    • Prototype of the relevant vehicle model or the relevant weight measuring certificate
    • Payment receipt and auction documents for customs auction vehicle
    • For vehicles imported on import permit, the relevant permit
    • Duty exemption approval letter
    • Export Inspection Certificate
    • Packing list·
    • Customs Link ·
    • Certificate containing Taxpayer Identification Number (TIN) issued by the Inland Revenue Department·
    • Affidavit ‍certifying TIN number
    FEES FOR FIRST REGISTRATION
    Motor Cycle 3,000.00

    https://dmt.gov.lk/index.php?option...47&lang=en#documents-required-to-be-submitted
     
    • Like
    Reactions: SomiBoyz

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    16
    8
    තෑන්ක්ස් දෙන්නටම.. ඩීලර්ගෙන් ගන්න ඕන මොන ඩොකියුමන්ට්ස් ද ?


    ade sirawatama ? ehenam bike eka gedara genalla salli tikak hoyagenama thamai register karanna wenne
    ------ Post added on Nov 6, 2026 at 8:23 PM
    ඩීලර්ගෙන් සේල්ස් ඉන්වොයිස් එකයි, චැසි/එන්ජින් නම්බර් තියෙන සර්ටිෆිකට් එකයි, MTA-2 ෆෝම් එකයි අරගන්න, ඒත් එක්ක තාත්තාගේ NIC කොපියකුයි ෆොටෝ දෙකකුයි, බයික් එකේ ෆොටෝ දෙකකුයි RMV එකට අරන් යන්න.
     
    • Like
    Reactions: SomiBoyz

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,865
    9,244
    113
    TVS Ntorq ekak balanne
    full payment da ? finance dala gaddi nam reg free da koheda..

    Hero ekak lagadi gatta yaluwek.. eyatath 10000k wage giya.
    Honda eke nam free registration.. ( bike price ekata reg fee add karala tiyenne )

    Full insurance ekak dannath 20k wage wenna yanawa.

    ඩීලර්ගෙන් සේල්ස් ඉන්වොයිස් එකයි, චැසි/එන්ජින් නම්බර් තියෙන සර්ටිෆිකට් එකයි, MTA-2 ෆෝම් එකයි අරගන්න, ඒත් එක්ක තාත්තාගේ NIC කොපියකුයි ෆොටෝ දෙකකුයි, බයික් එකේ ෆොටෝ දෙකකුයි RMV එකට අරන් යන්න.
    custom duty documents ona wenne nadda ?
    ------ Post added on Nov 6, 2026 at 8:31 PM
     
    • Like
    Reactions: SomiBoyz

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,865
    9,244
    113
    TVS orbiter (electric) , Jupiter dekakth balanna.. Price adui.
    Ntorq eketh efi nathi ekak enawada koheda ganan adu.. carb model 699,000 https://tvslanka.lk/ourproducts?category=scooter
    Natnam EFi , Drum model eka 709000
    EFi , Disc 759,000

    image.png
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,118
    2,714
    113
    Nugegoda
    2013 විතර මම Discover එකක් ගත්ත Brand New. එතකොටත් මම තනියම ලියාපදිංචි කරගත්තෙ. බයික් එක ගත්ත කඩෙන් දෙන documents ටික අරන් ගිහිල්ල ටිකක් රස්තියාදු වුනා. Examiner ටත් පෙන්නුවද කොහෙද. ඊට පස්සෙ පොත ආව. වැඩේ ඉවරයි. දවසයි ගියේ. ටිකක් කට්ට කන්න වුනා එච්චරයි.
     
    • Like
    Reactions: SomiBoyz

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,742
    3,455
    113
    Pissu weda karanna epa ;:

    sulu mudalak giyath dealership aken karaganna nethnam harima amarui oke rastiyadu wenna
     
    • Like
    Reactions: SomiBoyz