දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ..

dilann

Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක
    කල් වැසි වසීවා..
    කෙත්වතු සාර වේවා..
    සත් සිත් නිවේවා..
    රජය දැහැමි ව ලොවැඩ වේවා!
    🙏


    zNcoPUE.jpeg






    ​
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,177
    3,068
    113
    යතාර්තය ඇතුලෙ
    උදෙන්ම නැගිටා, චන්දපොලට ගියා, ගත්තා කොලේ, ගත්තා පෑන, ඇරියා මාලිමාවට, පුකේ අමාරුව සනීපයි ගෙදර ආවා.දැන් තමා තේරෙන්නේ ,,දැන් සැපද🤣🤣🤣

    උදෙන්ම නැගිටා, චන්දපොලට ගියා, ගත්තා කොලේ, ගත්තා පෑන, ඇරියා මාලිමාවට, පුකේ අමාරුව සනීපයි ගෙදර ආවා.දැන් තමා තේරෙන්නේ ,,දැන් සැපද🤣🤣🤣
    ------ Post added on Nov 7, 2026 at 5:42 AM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,131
    113
    🚣🏊කාටවත් නොකියා - බැල්තසාර් මැතිනිය හා එක්වී ජාතික රෝහල මහා වැවක් කල සියලු වැඩදත් අනුර රජුට ජාතියේ ප්‍රණාමය

    මෙය ඓතිහාසිකයි..ප්‍රීතියි..පීතියි එහෙමයි රටවල් හදන්නෙ🤴
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,131
    113
    ජාතික රෝහල වැව් 450න් 1ක් බවට ඉතා කෙටි කාලයකින් පත්කල පොරොන්දු ඉටුකල වැව් රජුට රෝගීන්ගෙන් ප්‍රණාමෙය..🛁💦
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,131
    113
    අපිට වැරදුනා නේත?
    අනුර සර් කිව්ව වගෙ අවුරුද්ද ඉවර වෙන්න කලින් වැව් 450 ටත් වඩා කොළඹ හොරා වගෙ හදල සද්දනැතුව ඉන්නවා..එහෙමයි නායකයො රටවල් හදන්නෙ

    කොළඹ ගන්ත්තම වැව් 450ට වැඩියි මයෙ හිතේ...ගුණසින්හපුර වැව,ඉස්ටේසන් වැව,මල්වත්ත පාර වැව,බෝගහ හන්දිය වැව 1වෙනි හරස්වීදියෙ වැව..එතනින් ගියාම ජාතික රෝහල වැව...සලාකා වැව...නැනැ 450ක් නෙවෙ කොළඹම වැව් 4500ක් විතරක් හදල මේ ටික දොහට👏
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,998
    113
    එකමත් එක රටක


    මැදපෙරදිග යුද්දෙ නිසා වෙච්ච අපහසුතාවය වෙනුවෙන් සමාවෙන්න
    බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී වාතාවරණය නිසා ................
    ------ Post added on Nov 13, 2026 at 8:20 AM