නිවැරදිව_බුදුන්_වදිමු

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    සහෝදරයට ගොඩක් පින් සිද්දවෙනවා :):):):yes::yes:

    Bump-620x303.png
    :)


    spread karannalu
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    පිදිය යුත්තන් පිදීම උතුමා ගුණයක්. එක නිසයි අපි උන්වහන්සේට නමස්කාර කරන්නේ.

    පිදීම සහා නමස්කාරය කියන්නේ දෙකක්. පිදිම කියන්නේ දන් දීම වගේ දේවල් වලටයි.
    නමස්කාරය කියන්නේ වන්දනාමාන කිරිමටයි. වන්දනාමාන කිරිමේ අරමුණ තමයි පිහිට බලාපොරොත්තු වීම නමුත් වැදිමෙන් පිහිටක් ලබන්න බෑ,මෙතන පිහිටක් ලැබිමේ අර්ථය තමයි නිවන් දැකීම, සුගති ගාමී වීම, දේපළ වස්තු බෝග ලැබීම ආදියටයි. මේ එකක් වත් ලැබෙන්නේ නෑ බුදුන්ට තියා රහතන් වහන්සේ කෙනෙක්ට වැන්දත්. දැන් මෙතන පිදීම කියන්නේ එතකොට දන් දීමටයි ප්‍රධාන වශයෙන්.මෛත්‍රි කිරිමටත් කියනවා.
    දන් දීමෙන් පිහිටක් ලබන්න බැරිවුනත්
    කුසල් කර්ම එකතු වෙනවා මේක වටිනවා. ඒකයි පිදිය යුත්තන් පිදීම වටිනා දෙයක් කියන්නේ.
    අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත්, යහපත් දිවියක් පවත්වා ගෙන යන ඕනෙම කෙනෙක්ට දන් දෙනවා නම් කුසල කර්ම සාපෙක්ෂ ලෙස දුසරිතේ හැසිරෙන කෙනෙක්ට දන් දෙනවට වඩා රැස් කරගන්න පුලුවන්.
    ඒකෙන් නිවන් දකින්න බෑ නමුත් කුසල කර්ම රැස් කරගන්න පුලුවන්. වැඩි කුසල කර්ම -> සුගති ගාමි වීමේ සම්භාවිතාව වැඩි වෙනවා.
    බෞද්ධාගම ගැන හරියට අධ්‍යයනය නොකර බොරු කියන්න එපා ඒක නිසා.
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    යකො කොනකපාල උබල උදෙ ඉදන් හවස් වෙනකල් පුක උඩ දාගෙන වදින ලොකෙ පැතලි රොටියක් වගෙ කිවුව මෝඩ මන්කල්පිත දෙයියෙක්ටයි( සහ බෙලි කපන්න මිනිමරන්න කියන දෙයියා) අවුරුදු 9ක කෙල්ලෙක්ව දුශනය කරපු බාලාපචාරකාරයෙක්ටයි වදින එකේ, මෙ ලොකෙ සතා සිපාවට පවා මෛත්‍රී කරන්න උගන්නපු බුදු හමුදුරුවන්ට වදින එකෙ වැරැද්දක් තියනවද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    buddhata vandinna one kiyala buddha kiyala thiyenawada ? :confused::rolleyes::baffled:
    මම එකපාරකුත් ඔයාට වෙන ත්‍රෙඩ් එකකින් උත්තර දුන්නා මට මතක හැටියට.
    හොඳින් මතක තියාගන්න අපිට කවුරුත් කියන්න ඕන නෑ බුදුරජාණන් වහන්සේට වඳින්න. මොකද අපිට ධර්ම මාර්ගය කියලා දීපු ඒ උතුම් ශාස්තෲවරයාණන් හට වන්දනාමාන කිරීම කළගුණ සැලකීමක් විදිහට කරනවා.

    ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන්ම කුසල ලැබෙනවා. අපි ඉතින් අනිත් ආගමිකයෝ වගේ ජීවිතයෙන් පස්සේ තවත් ජීවිතයක් නෑ කියලා අන්ධ විශ්වාස වල ඇලිලා ඉන්නේ නෑ නේ. ඉතින් මෙලොව පරලොව දියුණුවට වැඩසලසා ගන්න බුද්ධිමත්ව බුදු පුද සිද්ධ කරනවා.

    ඔයා මේ "පිළිම වන්දනාව" "බුද්ධ පූජාව" වගේ මාතෘකා ආයෙමත් හැමවෙලාවේදිම ඇදලා ගන්නේ ඔයාගේ නොදන්නා කම පෙන්නන්න නම් නෙවෙයි කියලා මට හිතෙනවා. ඔයාගේ ඔය තර්කය බිඳලා ගොඩක් කල්. ආයෙත් ඒකම අදිනවා කියන එක ඔයාගේ මෝඩකම එළියට එනවා කියලා මතක තියාගන්න. ඔයාට ලැජ්ජා නැත්තන් ඉතින් අපිට කමක් නෑ.