buddhata vandinna one kiyala buddha kiyala thiyenawada ?![]()
ආ කිබිසිබාගේ කොලුවෝ,,කොන කපන්න කියලා ලමාඅපචාරියා හරි උබලා උඩ ඉන්නවා කියලා හිතන් ඉන්න යක්ශයා හරි කියලා තියෙනවද කියලා ඉස්සෙල්ලා කියපන්කෝ??
buddhata vandinna one kiyala buddha kiyala thiyenawada ?![]()
buddhata vandinna one kiyala buddha kiyala thiyenawada ?![]()
... කිසිම වැඩකට නැති මෙලෝ රහක් නැති දෙයක් කියලා තවත් කෙනෙකුට හැගෙන්නත් පුළුවන්,....
බුදුරජාණන් වහන්සේට වදින්න කියල නේ. නමුත් පිදිය යුත්තන් පිදීම උතුමා ගුණයක්. එක නිසයි අපි උන්වහන්සේට නමස්කාර කරන්නේ.
ජීවිතේට දැකලවත් නැති, මේ ලෝකේ ජීවත් උනෙත් නැති මනුස්සයකුට උබල ඔය වැද නමස්කාර කරන්නේ? එක ගැන දෙපාරක් හිතල බලපන්.
තුනුරුවන්ගේ සරණින් උබලගේ මොලය පැදෙවා ..