Metro බෝට්ටු සේවාවක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ඉන්දියාවේ වෝටර් මෙට්‍රෝ එක නම් සුපිරියි නේ, ලංකාවෙත් කොළඹ ඇළේ ඔහොම එකක් දැම්මනම් මරු
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,928
    6,041
    113
    ඇයි ඉන්දියාවේ විතරක් අද අපි කොළඹ ටෙස්ට් කරලා බැරුවා අළුතින් එකක් දාන්න. හරි යන්නේ නැහැ තව පොඩ්ඩක් යටිතල පහසුකම් දියුණූ කරන්න ඕනේ.