Biththara, elawalu thambalaරෑට කන්න සුදුසු මොනවද?
තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?තම්බපු හාල් බත් කන්න පුළුවන් නම් හොඳයි. ....
දැන් තියෙන තම්බපු හාල් හොඳට තම්බපුව නෙමෙයි නෙ....
ඉස්සර මිනිස්සු තම්බපු විදිහට , තම්බල වේලපු වී වලින් ගත්ත හාල් හොයාගන්න පුළුවන් නම් දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. ....
ඒත් දැන් එහෙම හාල් නෑනෙ
තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?
ay oya samba naadu kiyala thiyenne.... pahadili karannaඔවු .,. බත් කන්න පුලුවන් ටිකයි. ඉක්මනට ලේ වලට සීනි එකතු වෙන්නෙ නෑ .
ඒත් දැන් එහෙම තම්බපු හාල් විකුණන්න නෑනෙ
ay oya samba naadu kiyala thiyenne.... pahadili karanna
මට12 ගානක් තිබ්බ බං 2019 කටුලන්ද ඩොකා ගේ බෙහෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරල 5.6ට ගෙනවා බෙහෙත් නවත්තලා ත් හිටියා....උණු වතුර වීදුරු 9ක් බොන එක හොඳයි තමයි, ඒත් HbA1c එක බලන්න බන්, ඒකෙන් මාස 2-3ක සීනි average එක පේනවා, 7ට අඩුවෙන් තියාගන්න පුළුවන් නම් එතකොට තමයි වැඩේ හරි![]()
6.6 නම් ආයෙ ටිකක් උඩ තමයි බන්, ඩොක්ටර්ගෙ උපදෙස් අනුව බෙහෙත් ටිකයි ඩයට් එකයි හරියට කරගෙන යන්න, ආයෙ 5.6 ගාණට ගේන්න පුළුවන් වෙයි.
6.6 නම් ආයෙ ටිකක් උඩ තමයි බන්, ඩොක්ටර්ගෙ උපදෙස් අනුව බෙහෙත් ටිකයි ඩයට් එකයි හරියට කරගෙන යන්න, ආයෙ 5.6 ගාණට ගේන්න පුළුවන් වෙයි.මට12 ගානක් තිබ්බ බං 2019 කටුලන්ද ඩොකා ගේ බෙහෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරල 5.6ට ගෙනවා බෙහෙත් නවත්තලා ත් හිටියා....
ලඟදි ආයෙ HB1AC එක බැලුව 6.6🫣
ආයේ බෙහෙත් පටන් ගන්න උනා රට ආවට පස්සේ ඩයට් කැලේ ගියා![]()
මම දන්නා හෙන කෙට්ටු මචන් ඌටත් 6යි ගානක් ඇවිලා කොහොමද බන් එහෙම වෙන්නේ ?මට12 ගානක් තිබ්බ බං 2019 කටුලන්ද ඩොකා ගේ බෙහෙත් එක්ක ඩයට් ප්ලෑන් එකක් කරල 5.6ට ගෙනවා බෙහෙත් නවත්තලා ත් හිටියා....
ලඟදි ආයෙ HB1AC එක බැලුව 6.6🫣
ආයේ බෙහෙත් පටන් ගන්න උනා රට ආවට පස්සේ ඩයට් කැලේ ගියා![]()
කෙට්ටු උනත් active නැත්තන් හැදෙනව.මම දන්නා හෙන කෙට්ටු මචන් ඌටත් 6යි ගානක් ඇවිලා කොහොමද බන් එහෙම වෙන්නේ ?