මරණකරුගේ අත්සන අනිවාර්යයි

monson

Well-known member
  • May 7, 2007
    26,599
    31,267
    113
    මැරිච්ච මිනිහෙක්ගේ මූනට අල්ලලා iPhone එක unlock කරන්න බලපු තක්කඩි අනුරගේ පචාන්ඩුවේ වැඩ ඔහොම තමයි :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,215
    27,208
    113
    Fantasy
    අදායම් බලපත්‍රය ගන්න ගියාම මරණකරුගේ අත්සන අනිවාර්යයි කියලා ලියලා ෆෝම් එකක් දුන්නා කියපන්කෝ.
    මම බයික් එක ගත්තෙ 11-03 වෙනිදා, අයිති එකා මැරිලා 10-24.
    ආදායම් බලපත්‍රය එක්ස්පයර් වෙලා.
    දැන් දුම් සහතිකේ අරන් ගියාම මැරිච්ච එකාගෙ අත්සන ඕනලු මගේ නමට ට්‍රාන්සර් වෙලා නැති නිසා.

    ​
    Ei ithin gatta gaman thamange namata transfer nokare
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,419
    113
    ඉතින් බන් අයිතිකාරයා මැරිල නන් දැන් ඕක මුලින්ම නීතියට අනුව දේපළ හිමිවෙන අයට අයිතිය යවල එයාලා හරහා ආපහු ගන්න වෙයි. ඒවට බූදල් නඩු එහෙම කියන්න වෙනව නේද?
    ඕපන් පේපර් කියල එකක් නෑනෙ ඒක මේ මිනිස්සු හදාගත්ත එකක්නෙ?
     
    • Like
    Reactions: Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    796
    848
    93
    Habarana
    නීතිවිරෝධී වැඩ සහ ඒවාට ඩිරෙක්ට්ම හේතුවන දේවල් සාමාන්‍යකරනය වූ රටකට එකවර නීති ක්‍රියාත්මක කිරීම දරාගන්න අමාරුවෙන්න පුලුවන්!