Dialog 5G Airfiber ගත්ත උන්

shepard1500

Active member
  • Apr 9, 2025
    271
    245
    43
    Ada man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
    AirFiber බල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා
    SLT pkku නිසා තියෙන connection එකටම upgrade එකක් විදියට ගන්න බෑ තවම.
     
    • Wow
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,624
    5,076
    113
    වැඩේ අල බන්, ගෙදර තැන් දෙකකටම වැඩේ හරි ගියේ නැහැ. ගෙදරින් එලියේ 5G තිබ්බා 370mbps ක් විතර! ඇතුලට එනවා යනවා. මන් එපා කිව්වා
     
    Last edited:
    • Sad
    Reactions: saja

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,978
    8,179
    113
    වැඩක් නැහැ බන්
    @Nadun26 ඩයලොග් කෝපරේට් කනෙක්ශන් එකක් ගත්තොතින් ඕකෙන් වැඩක් නැහැ
    මොකද ඌ ඒක ඔන් කරපු ගමන් ඌට ඩේට ප්‍රයොරිටි එක හම්බෙලා අපේ කනෙක්ශන් ස්ලෝ වෙනවා අර ADSL කාලෙ තිබ්බටත් වඩා
    තේරුමක් නැහැ බන් අරගෙන
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,624
    5,076
    113
    Dan faning adu karala
    7999 lkr
    Battery eka naha dan ena router eke
    අඩේ බැටරිය නැතිව වැඩක් නෑනේ, අපරාදේ අයින් කරලා තියෙන්නේ