SLT pkku නිසා තියෙන connection එකටම upgrade එකක් විදියට ගන්න බෑ තවම.Ada man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
AirFiber බල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා