සීගිරි ජල මල් තාක්ෂනය වැඩි දියුණු කල කොළඹ ජල මල් 🪨🗿⛰️💦⛲

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,461
    1
    29,673
    113
    1000054627.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,985
    6,126
    113

    මටනම් හිතාගන්න බෑ අපේ රටේ මිනිස්සු ගැන.🙁.
    මේක නේද දියුනුව.ආන්ඩුවට බොරුවට බනිනවා.දැන් මේ වතුර මල ආන්ඩුවෙන් නිශ්පාදනේ කරාට පස්සෙ කොච්චර සන්චාරක ආකර්ශනයක් කොළඹ ට වෙනවද? ලෝකෙ කිදෙනෙක් මෙහෙට්ට ඒවිද මේ ආන්ඩුවෙ අලුත් දේවල් දැකබලාගන්න..හෝටල් කියක් බුක් වෙයිද කොච්චර මේව බලන්න Ticket කැඩෙයිද

    මේ ඩොලර් නේද මාලිමාවෙ පිනට වතුර මල් විදිහට ගලන්නෙ පුතා
    ඒකනෙ ජනාදිපති තුමා කිව්වෙ අපිට ඕන ඩොලර් ඉතින් මේ ඩොලර් මවන සාත්තරේ...මෙහෙම නොවෙද පුතා රටවල් හදනවනම් හදන්න ඕන...අනික සීගිරි යන්න වෙලා නැති අයට කොච්චර ලේසිද මාලිමා පුනුරුද වතුර මල් කොළඹ ම දැක බලා කියාගන්න එක
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුදු 76ක් තිස්සෙ දාපු දිරපු pipe එකක් පිපිරුවමත් ඒකට බනින්නෙ අලුත් ආණ්ඩුවට. පරණ හාම්පුතාලා දාපු බට ටිකේ කල් ඉකුත් වෙන දිනේ ඉවර වුණාම ඒකත් අනුරගෙ ගිණුමට දාලා ස්වයං වින්දනයක් ගන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා හැබැයි 🤷‍♂️

    ━━ 🤖 AI generated reply ━━