මිලියන 100ට කොටාගෙ පුකේ ගූත් හාරගෙන කයි මුන් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,238
    79,744
    113
    යකෝ මාද්ය ඉන්නෙ ආන්ඩුවෙ ගූ දිවෙන් සුද්ද කරන්න නෙවී, මුන් කරන්නෙ කලින් ඒවා පෙන්න පෙන්න මේවා අවුලක් නෑ කියලා කියන්න.

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,744
    113
    කියන කතාව ඇත්තද?
    ඇත්තද බොරුද අදාල නෑනෙ පොන්නයෝ. ප්‍රශ්නෙ තියෙන්නෙ වගකීම් පැහැර හැරලා කෝටිගානක් අලාබ කරලා දැන් ඒක හෝදන්න හදන එක "ඉස්සරත් එහෙමෛ අනේ" කියලා. ලැට් එකක් කඩන් ගූ කාපන් බන්, ඔයිට නම්බුයි :yes: :yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,795
    1
    21,287
    113
    35
    Spain
    මේක බලද්දී මට ලජ්ජා හිතෙනවා බං

    ඔන්න ITN Rupavahini වගේ එකක නම් තව අවුලක් නෑ
    මටත් ඕකම හිතුන බන්. ITN රූපවාහිනී උන්ගේ විදියටමයි මුනුත් දැන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,064
    1
    59,566
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තද බොරුද අදාල නෑනෙ පොන්නයෝ. ප්‍රශ්නෙ තියෙන්නෙ වගකීම් පැහැර හැරලා කෝටිගානක් අලාබ කරලා දැන් ඒක හෝදන්න හදන එක "ඉස්සරත් එහෙමෛ අනේ" කියලා. ලැට් එකක් කඩන් ගූ කාපන් බන්, ඔයිට නම්බුයි :yes: :yes:
    ඇත්තද බොරුද?
     
    • Like
    Reactions: SomiBoyz

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,486
    15,751
    113
    ඒ වුනාට කියන කතාව නම් ඇත්ත. අවුරුදු 10ක් ඉදලා කිසිම දෙයක් කරන්නේ නැතුව දැන් අවුරුදු 2න් හැදුවද අහනව ලැජ්ජ නැතුව
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and Ldy

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,907
    9,191
    113
    රූකඩ රාජ්ජේ
    ඒ වුනාට කියන කතාව නම් ඇත්ත. අවුරුදු 10ක් ඉදලා කිසිම දෙයක් කරන්නේ නැතුව දැන් අවුරුදු 2න් හැදුවද අහනව ලැජ්ජ නැතුව
    මාස 6න් හදනවා කිව්වේ .. 6න් 🤌🤣