සිංහලුන්ට කොහේහරි ගියාම වතුරට බහින්න තියෙන ආසව මොකක්ද බන්? 🤔🤔

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,924
    6,800
    113
    Anna ehemai shreshta prauda rate helayo hadila thiyenne

    උබ ඔහොම කිව්වට ඕස්ට්‍රේලියාවෙ සුද්දොන්ට උබ සීගිරිය, අනුරාදපුරේ, පොලොන්නරුව ගැන කයිවාරු ගහනව කියලයි අපිට ආරංචිය :baffled:
     
    • Haha
    Reactions: clumsyhulk

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,596
    4,636
    113
    මම නම් වතුරට පණ බයයි
    ඒ නැතත් කිසිම risky දෙයක් කරන්නේ නෑ අඩු ගානේ බස් එකේ ෆුට්බෝඩ් එකේ යන්නේ නෑ

    නිකන් සිල්ලර විදියට මැරෙන්න නෙවෙයි ජීවිතේ තියෙන්නේ
    මාත්. කොටින්ම මං ලයිසන් එක ගන්නෙත් නෑ. මට මාව විශ්වාස වුනාට පාරේ යන අනිත් උන් විශ්වාස නෑ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,867
    7,359
    113
    36
    මාත්. කොටින්ම මං ලයිසන් එක ගන්නෙත් නෑ. මට මාව විශ්වාස වුනාට පාරේ යන අනිත් උන් විශ්වාස නෑ
    wife lisan gatta, eth mata bayai ban wahane elawanna denna
     
    • Like
    Reactions: geeko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,210
    104,298
    113
    මාත්. කොටින්ම මං ලයිසන් එක ගන්නෙත් නෑ. මට මාව විශ්වාස වුනාට පාරේ යන අනිත් උන් විශ්වාස නෑ
    wife lisan gatta, eth mata bayai ban wahane elawanna denna
    මටත් ඔය සීන් එක තියෙනවා. මට ලොකුම අවුල drive කරන්න ගියාම වාහනේ යනකොට මොනවා හරි කල්පනා කර කර යන්න බැරි වෙන එක.
     
    • Like
    Reactions: Ldy

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,891
    113
    Galaha
    wife lisan gatta, eth mata bayai ban wahane elawanna denna
    වාහන පදින එක අමරු දෙයක් නෙවෙයි හොඳ මීටරෙන් යන්න ඕන ඉතින්. හැබැයි වයිෆ්ට පදින්න දෙන්නෙ නෑ කොහෙ හරි හප්පලා වාහනේම නැති කරත් කමක් නෑ මනුස්සයෙක් යට කරොත් කියල බයයි. :D
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,288
    10,773
    113
    අඩේ තෙත් කලාපෙ උනුත් එහෙමද? මම හිතුවෙ මම වියලි කලාපෙ නිසා එහෙම කියලා.
    බස් එකේ, train එකේ යනකොට ඇලක් එහෙම පිරිලා උතුරලා වතුර ගලාගෙන යනවා දැක්කම බැහැල පීනන්න, නාන්න හිතෙනවා. 😄🤭
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,596
    4,636
    113
    මටත් ඔය සීන් එක තියෙනවා. මට ලොකුම අවුල drive කරන්න ගියාම වාහනේ යනකොට මොනවා හරි කල්පනා කර කර යන්න බැරි වෙන එක.
    සිහියෙන් ගියත් වැඩක් නෑ බන් දැක්කනේ අර පොළොන්නරුවේ දොස්තරගේ සීන් එක.