Political දේවල් කතා කරන කඩ්ඩෙන් කරන YouTube channel එකක් හදන්න ඉන්නෙ. හැබැයි කැමරාව ඉස්සරහ ඉදන් කතා කරන ගමන් තමයි කරන්නෙ.
මං කැමති නෑ හැබැයි මේ අරයා කියල පාරෙ යනකොට කඩේකට යනකොට මිනිස්සු මාව දැනගන්නවට. මොකද මං ඒකෙ කතා කරන්නෙ political දේවල් නිසා දන්නව නෙ හතුරු පාර්ශව බලන විදිය.
බයි ටොයි ජෙලි කතා නෙමෙයි left , right, woke MAGA වගේ geopolitics තමයි කතා කරන්න හිතුවෙ.
හැබැයි මට ලංකාවෙ අයට බලන්නත් සිංහලෙන් සමහර දේවල් දාන්නත් ඕන. අර geopolitics සේරමගෙ ම සිංහල version එක නෙමෙයි. වෙන ම විදියෙ ටිකක්. මේ දෙ විදියෙ ම ඒවා එකම චැනල් එකේ දැම්මොත් අවුල් ද?
මම කවුද කියල ලොකුවට සමාජයට ප්රසිද්ධ කරන්නෙ නැතුව හැබැයි කැමරාව ඉස්සරහ ඉදන් කරන්න හොද විදියක් කියපන්කො. OG චැනල් එක කරන සන්ග්ලාස් දාපු තට්ටයා වගේ සන්ග්ලාස් දාගන්නද?
Bump
------ Post added on Nov 8, 2026 at 8:23 PM

Last edited: