දවසක් යන්න කලින් පොඩි එකෙක් නිසා රිද්ද ගත්ත ලපයා කෙදිරිගායි !!! 🤌

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,125
    79,512
    113
    ඌ ටිකක් ඇති නම් තදින්ම රිදවගන්න එකෙක් කියන්නේ ඇත්ත තමයි
    මම හිතන්නෙ ඉතිහාසයේ වැඩියෙන්ම මාද්යෙ සමච්චලයට ලක් උනේ සිරිසේනයි, රනිලයි. ඒත් උන් දෙන්නගෙන් එකෙක්වත් ඒ කිසිදෙයක් පඩේකටවත් ගනන් ගත්තේ නෑ, ඒකට මේ පොන්නයා. යකො හයියෙන් "බුහ්" ගෑවත් අඬන ලයින් එකේ ඉන්නෙ. 🤭 🤭
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,081
    3,849
    113
    1000067850-jpg.272299
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,885
    9,156
    113
    රූකඩ රාජ්ජේ
    බයි කෙඳිරිලි ත්‍රෙඩ් අංක 69695
    මහා එකා සෙත්ත පෝච්චි උනත් ඕක නතර වෙන්නේ නෑ
    කොටාගේම පාරේ යන පොඩි එකා … ගංවතුර හෝදලා ඉවරද ? 🤌🤌

    රාජ්‍ය නායකයාට කිසිදු අයුරකින් අපහාසයක් වෙන්න දෙන්න බෑ
    එච්චරයි.
    අපි දිගටම මාලිමාවට
    මේ පාර අපි මාලිමාවට කියපු 3wheel කාරයෝ දැන් එකෙක්වත් නෑනේ ?? 🤌🤌
    ------ Post added on Nov 10, 2026 at 11:03 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,478
    88,207
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි එකාට ජනාධිපති වෙන්න ඕන බොරු කියන්න ආස නිසා කියල කියනවා නම් ඒ පවුලේ මොකක් හරි අවුලක් තියෙනවා

    එක්කො කක්තාරකල වගේ අඩුම කුලේ කොළඹ වතු පවුලක වෙන්න ඕන.

    නැත්තං ගෙදරින් හරි ඕක කරන උන් හරි උගන්නලා වෙන්න ඕන.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,652
    25,080
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මයිනගෙ මූනටම මේන් ඉන්නව හොරා කිව්ව.. මූට කිව්වනම් හිරේ දායි...
    මයිනට කිව්ව වීඩියෝ කෑල්ල දාල ත්‍රෙඩ් එකක් දහන් ජෙප්පො ලියන හෑලි බලන්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,005
    1
    59,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නන් වෙනස්ම කෙඳිරිල්ලක්
    පොඩි එකෙක් මම ලොකුවුනාම දොස්තර කෙනෙක් වෙන්න කැමතියි කියනවා. ඇයි කියල ඇහුවම "ගෑනුන්ගෙ හිල් වලට ඇඟිලි ගහන්න පුළුවන් නිසා" කිව්වොත් ඌව මානසික වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න ඕන නැද්ද?

    දොස්තරලත් එක්ක ඇරියස් තියෙන එවුන්ට ඒ පොඩි එකා වීරයෙක් / ජෝකර් කෙනෙක් වෙන්නත් පුළුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,953
    113
    පොඩි එකෙක් මම ලොකුවුනාම දොස්තර කෙනෙක් වෙන්න කැමතියි කියනවා. ඇයි කියල ඇහුවම "ගෑනුන්ගෙ හිල් වලට ඇඟිලි ගහන්න පුළුවන් නිසා" කිව්වොත් ඌව මානසික වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න ඕන නැද්ද?

    දොස්තරලත් එක්ක ඇරියස් තියෙන එවුන්ට ඒ පොඩි එකා වීරයෙක් / ජෝකර් කෙනෙක් වෙන්නත් පුළුවන්
    පොඩි එකාට දොස්තර කියලා පේන්න ඉන්නේ ඒ වගේ මානසික රෝගයක් තියෙන කෙනෙක් නන් ඉතිං පොඩි එකා මොකක් කරන්නද? මුලින්ම ඒ රෝගී දොස්තරව අහක් කරලා ඉන්න එපායනේ.