TikTok Viral Song - ගුරු පාට හැන්දෑවේ

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,904
    8,655
    113


    පොඩි අමුතු වයිබ් එකක් තියෙනවා නේ බන්? ලස්සනයි.. අහම්බෙන් ඇහුනේ...​
     
    • Haha
    Reactions: nihada minisek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,513
    30,423
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුපිත නොවනවනං දෙයක් කියන්නං.

    ඔය ළමය දැනගන්න ඕන ඔය සින්දුව කියන තාත්ත ඔය සින්දුත් එක්කම වයසට ගිහින් අප්‍රසිද්දියෙම මැරිල ගියේ ඇයි කියල.

    ඔය සින්දු ටික අර තට්ටයට දීල වෙනස් කරල කියපු නිසා ප්‍රසිද්ද වුනා මිසක් ඒ දුන්නේ නැත්තං තාමත් බහුතරයක් මිනිස්සු ඔය මනුස්සයව වත් ළමයවවත් දන්නේ නෑ.

    තේරුන්ගන්න ඕන තාත්ත වගේම ඒ අඩිපාරේ ගිහින් ඒ විදියටම නැතිවෙලා යනවද නැත්තං මින්ස්සු ඉල්ලන දේ දීල පුලුවන් කාළේ යමක් කරගන්නවද කියල.
    😑
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,781
    1
    12,461
    113
    ප්‍රසන්න කටහඬක්. අහන් ඉන්න ආසයි