masa 3k puluwan bn easy.. head 8k 8000k wage wenne .. aduwata one nam temu , ali express tiyenawa head nam...( man use karanne signal rkak nemei)ඔකේ ඔය කෙඳි තියෙන කෑල්ල මාස කියක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද ? (දවසට දෙපාරක් දත් මදිනවා කියල සැලකුවොත්)
replace කරන්න කීයක් විතර යනවද ?