adukule BYD jarawa. balamu ki denek dan oyge puka palanna eida kiyala :D
Psiko Well-known member Mar 10, 2023 14,515 2,063 113 🤍 Nov 10, 2026 #21 max_pain said: adukule BYD jarawa. Click to expand... balamu ki denek dan oyge puka palanna eida kiyala
max_pain said: adukule BYD jarawa. Click to expand... balamu ki denek dan oyge puka palanna eida kiyala
T tharuka1989 Well-known member Nov 2, 2014 3,863 3,222 113 Nov 10, 2026 #22 Elakirihacker said: දැන් චයිනා වාහන නිසා, යුරෝපෙට ඇමරිකාවට " කෙලවෙලා" තියෙන්නේ... මේහෙත් දැන් වැහි වැහෙලා තියෙන්නෙ චයිනා, ගාණත් අඩුයි, (අඩු පිරිවැයකින් උපරිම සුඛෝපභෝගී බව) ඉන්දියන් වගේ නෙවෙයි එක පට්ට - Material & Surface Finish Compatibility අදහාගත නොහැකි මට්ටමක පවතී. Click to expand... "ඇමරිකාවට" kela wela na ban BYD wage chinese unta Trump karaya enna denne na Tesla hinda, ehema nattan samahara Europe, Japan manufactures la iwarayi US market eka nattan, habai UK wala chinese brand godak tiyenawa Reactions: War Fighter and Elakirihacker
Elakirihacker said: දැන් චයිනා වාහන නිසා, යුරෝපෙට ඇමරිකාවට " කෙලවෙලා" තියෙන්නේ... මේහෙත් දැන් වැහි වැහෙලා තියෙන්නෙ චයිනා, ගාණත් අඩුයි, (අඩු පිරිවැයකින් උපරිම සුඛෝපභෝගී බව) ඉන්දියන් වගේ නෙවෙයි එක පට්ට - Material & Surface Finish Compatibility අදහාගත නොහැකි මට්ටමක පවතී. Click to expand... "ඇමරිකාවට" kela wela na ban BYD wage chinese unta Trump karaya enna denne na Tesla hinda, ehema nattan samahara Europe, Japan manufactures la iwarayi US market eka nattan, habai UK wala chinese brand godak tiyenawa
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 10, 2026 #23 Ti7 එකේ ෆොටෝ එක බැලුවම නම් ඩිෆෙන්ඩර් එකම තමයි බන්, ඉස්සරහා ෆේස් එකයි බොක්සි ෂේප් එකයි එකයි. ඒත් BYD එකක් අරන් කෑලි ගලවලා කොපි කළාද කියලා ඔප්පු කරන එක නම් ලේසි වෙන එකක් නෑ.
Ti7 එකේ ෆොටෝ එක බැලුවම නම් ඩිෆෙන්ඩර් එකම තමයි බන්, ඉස්සරහා ෆේස් එකයි බොක්සි ෂේප් එකයි එකයි. ඒත් BYD එකක් අරන් කෑලි ගලවලා කොපි කළාද කියලා ඔප්පු කරන එක නම් ලේසි වෙන එකක් නෑ.
TechnWeb Well-known member Dec 28, 2011 7,611 5,698 113 Nov 10, 2026 #24 wedak ne. suddoma baninawa anna JLR jarawa kiyala, unuth kamathi BYD walata
Samaposha Well-known member Nov 9, 2016 796 848 93 Habarana Nov 10, 2026 #25 ඩිෆෙන්ඩර් වගේ අසූචි ගොඩවල් හදන කම්පැණිකාරයො බයවෙච්ච තරමක් මේ චයිනීස් ඉනෝවේටිව් කම්පැණියකට.. Reactions: War Fighter
T tharuka1989 Well-known member Nov 2, 2014 3,863 3,222 113 Nov 10, 2026 #26 Samaposha said: ඩිෆෙන්ඩර් වගේ අසූචි ගොඩවල් හදන කම්පැණිකාරයො බයවෙච්ච තරමක් මේ චයිනීස් ඉනෝවේටිව් කම්පැණියකට.. Click to expand... Balapanko me $ 23k EV eke tiyena features Reactions: Kolama and Samaposha
Samaposha said: ඩිෆෙන්ඩර් වගේ අසූචි ගොඩවල් හදන කම්පැණිකාරයො බයවෙච්ච තරමක් මේ චයිනීස් ඉනෝවේටිව් කම්පැණියකට.. Click to expand... Balapanko me $ 23k EV eke tiyena features
Mister TT Well-known member Dec 4, 2014 607 310 63 41 Kalutara Nov 10, 2026 #28 BYD Ti 7 එක සුපිරි hit විල්ලක් වෙනවා ලංකාවේ. Reactions: Kolama and War Fighter