
Ah මාත් ඕක කරනවා කරන්න දෙයක් නැති උනාමearn කරන ගාන බලන්නේ නැතුව කරපං . ආසාවෙන් කරපං කරන දේ .
මම මේ ටිකකට කලින් බොරු කරන එකෙක් ව නොන්ඩි කරල ඌ post එක අයින් කර ගත්ත . fb එකත් අයින් කරාද .මන්ද . මට දුක හිතුනා
likes 7 k වගේ ඇවිත් තිබ්බ reel එකක් . මම කිව්වා බොරුව නේ බන් කරන්නේ කියලා ඌ කරන බොරුව කිව්වා . ඌ මාත් එක්ක ගේමට ආවම මම කිව්වා කොහොමද එක කිව්වේ කියලා . ඌ මට බැනල post එක අයින් කරා .![]()
නෑ .. එකෙක් Ai art එකක් printout අරන්ගෙන ඒක උඩ කුරුටු ගගා reel එකක් දාල තිබ්බ . ඒකට මම උට නෝන්ඩියක් දැම්මේ . ඌ මට බැනල බැනල post එක අයින් කරා . මම අන්තිමට type කරපු reply එක දාන්න හදද්දී post එක නෑ කියලා අව. නම ගහල බැලුවම උගේ page එකත් නෑ . මේ දවස් වල ගොඩක් උන් ඔය Ai pencil art උඩ කුරුටු ගාන වැඩේ කරනවාAh මාත් ඕක කරනවා කරන්න දෙයක් නැති උනාම
random post වල තියන ඒවට ඌව අවුරුදු ගානක් දන්න එකෙක් වගේ ගිහින් බැනලා වලියක් දාගන්නනවා
පස්සෙ උන්ට බනිනවා අඩුකුලේ පර හැත්ත වගේ ඒව කියලා
50% වෙලාවට පෝස්ට් එක අයින් කරගන්නවා

cost per mile?Reach එක අනුව තමා
ගොඩක්ම CPM වලට වඩා මේ වගේ content වලින් Funnel එකකට අදිනවා Viewer ව
Danne naha. Bump.
Thanks page eka share karata![]()
Mille - not milemile?
CPM stands for Cost Per Mille (where mille is Latin for thousand). In digital marketing and advertising, it means the price an advertiser pays for every 1,000 ad impressions (views).මේ page එකට ගිහින් බලපං සින්හලු මේ AI ගෑනුන්ට දාල තියන reply .. නිකන් ඉන්න වෙලාවට AI වලින් නාකි ගෑනියක් generate කරල "හායි මගේ යාලුවේ" කියලා දාපං බලන් ඉද්දි views එන්නේ ලංකාවේ නම්
අනික මුන්ගේ page එකේ කිසි consistent එකක් නෑ . එක එක ගෑනු දාන්නේ . එහෙම වෙලත් මුන් රැවටෙනවා .ඔව් බන් මෝඩ හුකන්නල ඉන්නේ
Phone නම්බර් දානවා කෝල් කරන්න කියල
Danne nathi nisa ahanne, Ai content walata salli hambenawada ban?අනික මුන්ගේ page එකේ කිසි consistent එකක් නෑ . එක එක ගෑනු දාන්නේ . එහෙම වෙලත් මුන් රැවටෙනවා .
අර එකීයක් නම් ඒකිගේ මුන දල හදපු photos දාල page එකක් කරන් යනවා මුන් ඒකටත් අහුවෙනවා . මම දැක්ක එකී ගත්ත සල්ලිත් දාල තිබ්බ fb එකෙන් .
ආ ඒ උබද?නෑ .. එකෙක් Ai art එකක් printout අරන්ගෙන ඒක උඩ කුරුටු ගගා reel එකක් දාල තිබ්බ . ඒකට මම උට නෝන්ඩියක් දැම්මේ . ඌ මට බැනල බැනල post එක අයින් කරා . මම අන්තිමට type කරපු reply එක දාන්න හදද්දී post එක නෑ කියලා අව. නම ගහල බැලුවම උගේ page එකත් නෑ . මේ දවස් වල ගොඩක් උන් ඔය Ai pencil art උඩ කුරුටු ගාන වැඩේ කරනවා
බලු වැඩේ මොනව උනත් මම කරේ .![]()
fb අවුලක් නෑ බන් . ඒ youtube නේ අවුලක් තිබ්බේDanne nathi nisa ahanne, Ai content walata salli hambenawada ban?