නවගමුව පත්තිනි දේවාලය පිටුපස රූස්ස ගසක් කඩා වැටෙයි🔴

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දේවාලේ පිටුපස ඔය තරම් ලොකු ගහක් කඩන් වැටුන එක නම් බය හිතෙන දෙයක් බන්, වාහනේටත් හානි වෙලා තියෙන විදියට පේන්නේ. කාටවත් කරදරයක් වුනේ නැත්නම් හොඳයි.