පිරිමියෙක්ට මීට වඩා දෙයක් ඕනද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,477
    1,795
    113
    පේමන්ට් එකේ.
    Peak Career එකක්. Healthy Body එකක්. ලස්සන Wife කෙනෙක් & ළමයි දෙන්නෙක්. තමන්ගේ වටේ ඉන්න Supportive Team එකක්. පිරිච්ච කොණ්ඩයක්. :love::love::love::love:

    P.S. අඩෝ මුට වයස 54 කියලා කියන්න පුලුවන්ද :shocked::shocked::shocked:



     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,570
    6,416
    113
    ඔහොම දකින උන්ගෙ ළගට ගියාම පේනවා බං වයසයි කියල. දැන් කාලෙ කැමරාවලින් දකින වීඩියෝවලට ෆොටෝ වලට වඩා ඇත්තට දැක්කම වෙනස්.
    හැබැයි මං ඉස්කෝලෙ යන කාලෙ ටීචර්ස්ලා හිටිය ගොඩ දෙනෙක් 50 ගණන්. බදින වයසෙ ළමයිත් හිටියා මම ළමයි ගැන දැන ගන්නකම් හිතුවෙ උන් ඔක්කොම වැඩිම 35-38 වගේ වයසක ඇති කියල.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,603
    36,574
    113
    මැදමහනුවර
    ඔහොම දකින උන්ගෙ ළගට ගියාම පේනවා බං වයසයි කියල. දැන් කාලෙ කැමරාවලින් දකින වීඩියෝවලට ෆොටෝ වලට වඩා ඇත්තට දැක්කම වෙනස්.
    හැබැයි මං ඉස්කෝලෙ යන කාලෙ ටීචර්ස්ලා හිටිය ගොඩ දෙනෙක් 50 ගණන්. බදින වයසෙ ළමයිත් හිටියා මම ළමයි ගැන දැන ගන්නකම් හිතුවෙ උන් ඔක්කොම වැඩිම 35-38 වගේ වයසක ඇති කියල.
    I remember one of the most straightforward lady teachers who'd look like she's in her early twenties but was 40 back then.
     
    • Like
    Reactions: SomiBoyz

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,095
    2,454
    113
    Galle
    කන්න බොන්න ඕන...හිකන්න ඕන....සල්ලි ඕනේත් නෑ...ලොකු දිග පයියක් තිවුණනම්...ඇන්ටිලාට නංගිලාට හුකාන්න තියේනම් එච්චරයි....
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    668
    1,112
    93
    Stanford University School of Medicine.. Ph.D in Neuroscience.. Professor of Bioengineering and of Psychiatry and Behavioral Sciences..

    Member of : National Academy of Medicine, National Academy of Engineering and National Academy of Sciences..

    548 publications..

    A freaking Nobel Prize in Physiology or Medicine..!!


    නූල දාපු එකා බොහොම පොසිටිව් විදියට දාල තියෙන්නේ.. එත් මේකේ ඉන්න ගොබ්බ වාහෙලාට තියෙන ප්‍රස්නේ ලගට වයස පේන එක..

    ඒ මදිවට තව එකෙක්ට සුකන්න තදියම.. :lol: :lol:

    බලන්න බියකරු සසර.. පොඩි උන්ට ලෝකේ ගැන හොඳට උගන්නන්න ඕන මෙන්න මේකයි..

    ** සාමාන්‍ය විද්‍යාව (general science)
    ** භූගෝල විද්‍යාව (geology)
    ** භූ දේශපාලනය (geo pilitics)
    ** සරල ආර්ථික විද්‍යාව (simple economics)
    ** මුදල් පාලනය (money management)
    ** මනුෂ්‍ය ඉතිහාසය සහ ප්‍රගමනය (human history and progress)

    මෙන්න මේ වගේ දේවල් පොඩි පරම්පරාවට වත් උගනන්න ඕන..

    නැත්තන් මේ වගේ ගොබ්බ හෙන ගොන් දේවල් හිතෙන එක නවත්තන්න බෑ ... සමාජේට කෙල වෙන එක නවත්තන්නත් බෑ.. :no:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,079
    113
    35
    Spain
    මුන් වගේ උන් තමයි ළමයි බුරුතු පිටින් හදන්න ඕන, එත් බන් උගත් උන් ළමයි හදන එක අඩු වේගෙන යනවා. මොඩම උන් හාවෝ වගේ බෝ වෙනවා .
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,812
    10,443
    113
    මුන් වගේ උන් තමයි ළමයි බුරුතු පිටින් හදන්න ඕන, එත් බන් උගත් උන් ළමයි හදන එක අඩු වේගෙන යනවා. මොඩම උන් හාවෝ වගේ බෝ වෙනවා .
    Idiocracy film eka baluvada ?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,493
    113
    ඕන බන්
    වටේට හොර ගෑනු දෙතුන් දෙනෙකුවත් ඉන්න ඕන
    නැත්නම් ඒ පිරිමි බවෙන් වැඩක් නෑ
     
    • Like
    • Love
    Reactions: SK29 and SomiBoyz

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,538
    10,007
    113
    ඕන බන්
    වටේට හොර ගෑනු දෙතුන් දෙනෙකුවත් ඉන්න ඕන
    නැත්නම් ඒ පිරිමි බවෙන් වැඩක් නෑ
    exactly. Nvidia CEOta wage... Chinese hora kallak inna one
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,144
    6,832
    113
    මුන් වගේ උන් තමයි ළමයි බුරුතු පිටින් හදන්න ඕන, එත් බන් උගත් උන් ළමයි හදන එක අඩු වේගෙන යනවා. මොඩම උන් හාවෝ වගේ බෝ වෙනවා .
    jeppo
     
    • Sad
    Reactions: Inigo Montoya

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,863
    1,511
    113
    Sri Lanka
    Mamath dakka dial eka medicine Nobel prize eka Aran kiyala news ekak…

    Lassana nam thawakalikayi. E unata inna tike poddak maintain Karan healthy widihata inna ekai hodai. Nathnam ohe nathi wela yanawane kiyala kisima physical maintenance ekak nathuwa inna ekath moda kamak 🤷‍♂️🤷‍♂️🤷‍♂️

    And addition to that peace of mind…, that may be the best thing a guy could have 😌😌😌😌😌
     
    • Like
    Reactions: Inigo Montoya