නුවර පාරෙ කිරිල්ලවල ඉස්කෝලෙ ගාව කාර් එකක් අනිත් පැත්ත ගහලා තිබුනා බං. ශොක් ඇබ්සෝබර් එහෙමෙහෙ විසිවෙලා තිබුනා. 


පොටෝ එකක් නැතුව විස්වාස කරන්න අමාරුයි.![]()
dan rata newey da inne ?ෆොටෝ ගහන්න විදිහක් තිබුනෙ නෑ බං. ඒකයි මාත් මෙතන ඇහුවෙ.
Ado mn dakka. FB15 ekak. Wanguwath ekkama peralila thibbe. Mn ethanin enna aththe 6.30ta witara. Para block wela thibbe anik paththama gahala. Dakka vidiyata dark blue wage ekak. Shocks galawilada nm dakke na.