බන්ඩාරවෙල යන්න ඕනෙ අද

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,427
    6,273
    113
    හදිසි වැඩකට බන්ඩාරවෙල ගිහින් එන්න තියනව් අද හවස. ඔය පැත්තෙ ඉන්න් අය ඉන්නවනම් කියපන්කො පාරවල් වල තත්වෙ සහ වැස්ස කොහොමද කියල.

    2 විතර මෙහෙන් යන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,768
    1
    159,942
    113
    98
    කෑගල්ල
    හදිසි වැඩකට බන්ඩාරවෙල ගිහින් එන්න තියනව් අද හවස. ඔය පැත්තෙ ඉන්න් අය ඉන්නවනම් කියපන්කො පාරවල් වල තත්වෙ සහ වැස්ස කොහොමද කියල.

    2 විතර මෙහෙන් යන්න ඉන්නෙ.

    ඉඩ කඩම් දේපල එහෙම ලියල පලයන්
    PC එකෙ format කරල පලයන්, phone එකත් clear කරපන්



    උදෙ නිවුස් එකක් දැක්ක, බදුල්ලෙ ප්‍රදාන මාර්ග 3ක් බ්ලොක් වෙල
    Badulla - Bandarawela A16 පාර එතන තිබ්බෙ නැ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,508
    4,851
    113
    බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

    දිස්ත්‍රික්ක 7කට ඉදිරි පැය 24 සඳහා බලපාන පරිදි නායයෑම් අවදානම් නිවේදන නිකුත් කෙරේ

    අනුව බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

    එමෙන්ම කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදියර 02 යටතේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත්තේ

    මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ
    කඩුගන්නාව - ගනේතැන්න අතර කොටස වැසේ

    dakapu news tikak eeye ada
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,427
    6,273
    113
    ඉඩ කඩම් දේපල එහෙම ලියල පලයන්
    PC එකෙ format කරල පලයන්, phone එකත් clear කරපන්



    උදෙ නිවුස් එකක් දැක්ක, බදුල්ලෙ ප්‍රදාන මාර්ග 3ක් බ්ලොක් වෙල
    Badulla - Bandarawela A16 පාර එතන තිබ්බෙ නැ
    යකෝ බෝට්ටුවෙන් Australia යනව වගේනෙ. ඒ කියන්නෙ අද යන එක කැන්සල් කරන්න වෙනව.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,114
    2,706
    113
    Nugegoda
    නොගිහින් ඉන්න බලන්න. නායයෑම් හින්ද පාරවල් අවහිර වෙන්න පුළුවන්. ඒ මදිවට ගංවතුරකට කොටු වෙන්නතු පුලුවන්.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,323
    986
    113
    waren waren ban wenna theenawanam umba kohe giyath wei.. mm innawa.. heta kandy yanawa, monday ayeth bandarawela wednes colombo,,,
     
    • Like
    Reactions: Bulathaa

    dillido

    Well-known member
  • Sep 17, 2025
    232
    293
    63
    මේ දවස් යන එක අවදානම්. පාරවල් ලිස්සනවා ,පස් කඳු ගල් පාරට කඩන් එනවා.. අනතුරුත් වැඩි මේ ටිකේම.. අවදානමක් තියෙනවා යන එක...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,179
    3,817
    113
    Okaay Ok GIF by MOODMAN
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,443
    1
    127,154
    113
    දෙහිවල
    ඉඩ කඩම් දේපල එහෙම ලියල පලයන්
    PC එකෙ format කරල පලයන්, phone එකත් clear කරපන්



    උදෙ නිවුස් එකක් දැක්ක, බදුල්ලෙ ප්‍රදාන මාර්ග 3ක් බ්ලොක් වෙල
    Badulla - Bandarawela A16 පාර එතන තිබ්බෙ නැ
    හිස්ටෝරි එක ක්ලියර් කරපන් මතක් කරලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    8,023
    696
    113
    @ Lankawe oi
    හදිසි වැඩකට බන්ඩාරවෙල ගිහින් එන්න තියනව් අද හවස. ඔය පැත්තෙ ඉන්න් අය ඉන්නවනම් කියපන්කො පාරවල් වල තත්වෙ සහ වැස්ස කොහොමද කියල.

    2 විතර මෙහෙන් යන්න ඉන්නෙ.
    mokeda yanne...yana vahane anuwa tama
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,587
    7,486
    113
    මම ඉන්නේ බලංගොඩ කිටුට්ව. (ජොබ් එකට)
    හපුතලේ කන්ද නගිනකොට තමයි බං ශුවර් නැත්තේ. අර තඩි කන්ද උඩ තියන ගල් පෙරලෙන්ඩ පුළුවන්. ගල් පෙරලෙයි කියලා බෝඩ් ගහලා තියනවා. යනකොට පෙරළුනොත් එපා කියන්ඩද.

    උඹ ගල්වලින් බේරිලා හපුතලේ කන්ද නැග ගත්තොත් එතනින් එහාට බයක් නෑ. නිකං අර ෆිල්ම්වල නිධන් ගන්න එකාට එක එක උගුල් අටවලා තියන පාරක් වගේ තමයි ඕක.