රාජ්‍ය ආයතන වල, ඇතැම් අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) නිලධාරීන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,142
    32,836
    113
    රාජ්‍ය ආයතන වල ඇතැම් අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) නිලධාරීන් පුනුරුත්ථාපනය කළයුතුයි!
    ඔවුන් ක්‍ෂණිකව ක්‍රියාත්මක විය හැකි වැරදි, ක්‍ෂණිකව නැවතීමට පියවර නොගනී.
    එය එසේ වන විට, කෙසේ සුපිළිපන් රාජ්‍ය සේවයක් ඇතිවේද?
    ඇතැම් ආයතන ප්‍රධානීද සමහර දූෂිත ක්‍රියා පිටුපස සිටී, එවිට මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය ප්‍රධානීන් ඔවුන්ට යටිං සිටින බැවින්, ඔවුන්ගෙන් නිවැරදි තොරතුරු මත විමර්ෂණ විය හැකිද?

    අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) වල නිලධාරීන් ක්‍ෂණිකව ක්‍රියාත්මක විය යුතුයි.
    වැරදි සිදුවන බව දැනගත් විගසම ඒවා නතර කිරීමට නොහැකි නම්, මෙවැනි අංශයන්ගෙන් වැඩක් ඇතිද?
    ඇතැම් ආයතන වල මෙම අංශ වල, විමර්ශන ප්‍රමාද කරන නිලධාරීන් සම්බන්ධයෙන් කවරෙකු පියවර ගනීද?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,128

    Tawa pahadili karanna..
    e unit walata kohendha officers danne?
    Egollo katada reporting,?
    Egollonge duty?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,836
    113
    Tawa pahadili karanna..
    e unit walata kohendha officers danne?
    Egollo katada reporting,?
    Egollonge duty?
    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු ඒකකය යනු දූෂණය වැළැක්වීමේ පනත අංක 9 සහ 2023 ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛ මඟින් සියලුම රාජ්‍ය ආයතන තුළ පිහිටුවා ඇති ආයතනික ඒකකයකි.

    ඕනම ආයතනයකට පත්කළ නිලධාරීන් ඇත. ගැටළුව ඔවුන් එම ආයතන වල ප්‍රධානීන් යටතේ ඉන්නා විට, ප්‍රධානීන් සම්බන්ධ අක්‍රමිකතා සහිත පැමිණිලි සඳහා දක්වන ප්‍රතිචාර, සිතාමතා ප්‍රමාද කරවයි නම්?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,128
    113
    ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු ඒකකය යනු දූෂණය වැළැක්වීමේ පනත අංක 9 සහ 2023 ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛ මඟින් සියලුම රාජ්‍ය ආයතන තුළ පිහිටුවා ඇති ආයතනික ඒකකයකි.

    ඕනම ආයතනයකට පත්කළ නිලධාරීන් ඇත. ගැටළුව ඔවුන් එම ආයතන වල ප්‍රධානීන් යටතේ ඉන්නා විට, ප්‍රධානීන් සම්බන්ධ අක්‍රමිකතා සහිත පැමිණිලි සඳහා දක්වන ප්‍රතිචාර, සිතාමතා ප්‍රමාද කරවයි නම්?
    Ethin Circular wala tiyenne epai Kawda,kohomada post walata ganne,kawda unger reporting officer, munge duty
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    4,083
    2,676
    113
    Nugegoda
    IAU තේරුමක් නැති වැඩක්. ඒ යුනිට් එකේ ඉන්නෙ ඒ ආයතනයෙම හිටපු නිලධාරීන්. ඒ අය ආයතනයේ අනිත් අයට ප්‍රශ්නයක් වෙන දෙයක් කරන්නෙ නෑ. ඒක වෙනුවට වෙන්න ඕන ස්වාධීන තැන් වලින් නිරීක්ෂණය කරන එක හරියට විගණක වරු කරනව වගේ.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,836
    113
    IAU තේරුමක් නැති වැඩක්. ඒ යුනිට් එකේ ඉන්නෙ ඒ ආයතනයෙම හිටපු නිලධාරීන්. ඒ අය ආයතනයේ අනිත් අයට ප්‍රශ්නයක් වෙන දෙයක් කරන්නෙ නෑ. ඒක වෙනුවට වෙන්න ඕන ස්වාධීන තැන් වලින් නිරීක්ෂණය කරන එක හරියට විගණක වරු කරනව වගේ.
    අනික ක්‍ෂණිකව ක්‍රියාත්මක වෙන්නත් ඕන, මෙයාල ක්‍රියාත්මක වෙද්දි ඒ වෙලාවේ වෙන දෙයක් නවත්තන්න බැහැ. අන්තිමට පෙරහැර ගිහිං (වරද වෙලා) DEPARTMENT HEAD සම්බන්ධයි නම් ඒත් ක්‍රියාත්මක වීම් නැහැ. independent body එකක් තමයි ඕන. office වලම Admin එකේ අය දාගෙන ඕක වෙන්නේ නැහැ. "සුපිළිපන්" නෙමෙයි එතකොට එයාලට "සුපිරි ෆන්" මොකද කේස් ස්වාධීනව බලන්නෙ නැහැ හැම වෙලාවෙම staff එකේ weakness වහන්න බලන්නේ...
     
    • Like
    Reactions: waca