ඇත්තට ඇයි මේ හදිස්සියෙ රුවන් වැලිසෑය..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,016
    113
    Mother Earth
    ඇත්තට ඇයි මේ හදිස්සියෙ රුවන් වැලිසෑය අවට සංවර්ධනය කරන්න යන්නෙ ? මොකද්ද හේතුව ? රුවන්වැලි සෑය වටේ ආරක්ෂක වැටක් ගහන්න යනවා කියලනේ කියන්නෙ. ඇයි එහෙම වැටක් ගහන්නෙ මේ හදිස්සියේ ? ඉන්දියාව නේද ඒකට fund කරන්නෙ ? ඇත්තට ඇයි රටේ වෙන ප්‍රශ්ණ නැතුවද ? රුවන්වැලි සෑය කිසි ප්‍රශ්ණයක් නැතුව මිනිස්සු යනවනේ. මම නම් කියන්නෙ ඉන්දියාවට හෝ කාට හෝ ඕන රටේ බෞද්ධ මිනිස්සුන්ට ප්‍රශ්ණයක් හදවන්න. රට අවුල් කරවන්න. ඇයි මේ සල්ලි වෙන දේකට යොදවන්න බැරි. මොකද්ද මේ වැට ගහන්න හරි මොකක් හරි තියෙන හදිස්සිය ? 🤷‍♂️
     

    Batta_Putha

    Junior member
  • Oct 30, 2025
    42
    36
    18
    මෝඩියා ඔතෙන්ට සෑහෙන ලව් නේද. ඌ ලංකාවට ආවොත් අනුරාධපුරේට යනවමයි
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,016
    113
    Mother Earth
    ඔච්චර හැල්ලක් ලියපු එකේ ඕකට උත්තරේත් හොයලා උඹම කියපන්කෝ... ගූගල් කියලා එකක් තියෙනවා එකේ බලපන් හොයලා
    උබ කියපන් බලන්න 🤷‍♂️
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,548
    15,529
    113
    Gampaha
    මාලිමා මැරයෝ බුදුදහම කෙලසනවා... ආයිනම් ජන්දෙ නෑ මාලිමාවට.. මුන් බෞද්ධ විරෝදී හැත්තක්.බුද්ධ පූත්‍රයන් හෑල්ලු වෙනවා අනිත් අන්යාගමිකයන් ඉදිරියේ..88/89 භීෂණ සමය සිහි වූ මම තීරණය කලා මාලිමාවෙන් නිල වශයෙන් ඉවත්වෙන්න.. :යෙස්: :යෙස්: :යෙස්: බුදුදහමත් සම්බුද්ධ සාසනයත් බලවත් අනතුරක සිංහලුනි...:cර්ය්: මේ ආණ්ඩුව නටන්නේ ඩයස්පොරාවේ ඇජෙන්ඩා එකකට..:අන්ග්‍රය්::අන්ග්‍රය්::අන්ග්‍රය්: [USEර්‍=314982]@2ඔසම[/USEර්‍] බලංගොඩ කස්සප හිමිගේ මානව හිමිකම් බලවත් ලෙස කැඩුනා.. ඒ වගේම රාජාංගනේ මාලිමා චීවරධාරියාට එල්ල වුනු පොලු ප්‍රහාරය මම එක හෙලාම අනුමත කරනවා..:යෙස්:මාලිමාවේ මැරයෝ අද ඇවිත් රුවන්වැලි සෑ පුදබිමේ පැවැත්වූ සාමකාමි උපවාසය විනාශ කලේ රාජ්ය අනුග්‍රහය සහිතවයි...:අන්ග්‍රය්::අන්ග්‍රය්::අන්ග්‍රය්:බුදුදහම නොරකින නිරාගමික අනුර වහා ඉල්ලා අස් විය යුතුයි.. අපිට බුදුදහම නොමැති දියුණු රටකින් වැඩක් නෑ..:නො::නො::නො:බෞද්ධයෝ දැන්නම් බකන් නිලන් ඉඳලා හරියන්නේ නෑ.. එන පොට නම් හොඳ නෑ පුතෝ..:නො::නො::නො:​
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,016
    113
    Mother Earth
    මෝඩියා ඔතෙන්ට සෑහෙන ලව් නේද. ඌ ලංකාවට ආවොත් අනුරාධපුරේට යනවමයි
    ඒක නිසාම වෙන්න බෑනේ බන්. මොකක් හරි යටි අරමුණක් තියෙනව කියලයි හිතෙන්නෙ. 🤷‍♂️

    Umba dakka nam jaya sri maha bodhiye maluwa😞

    Terracotta allala winasa karala
    මාත් ගිහින් තියෙනවා බන්. රස්නෙයි අඩිය තියන්න බෑ. මොන ගොනෙක් සැලසුම් කරපුවද මන්දා. සමහරතැන් වල ඉන්ටර්ලොක් ගල් අල්ලලා. 🤷‍♂️
    ------ Post added on Nov 12, 2026 at 9:32 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,208
    6,498
    113
    kandy
    ඒක නිසාම වෙන්න බෑනේ බන්. මොකක් හරි යටි අරමුණක් තියෙනව කියලයි හිතෙන්නෙ. 🤷‍♂️


    මාත් ගිහින් තියෙනවා බන්. රස්නෙයි අඩිය තියන්න බෑ. මොන ගොනෙක් සැලසුම් කරපුවද මන්දා. සමහරතැන් වල ඉන්ටර්ලොක් ගල් අල්ලලා. 🤷‍♂️
    ------ Post added on Nov 12, 2026 at 9:32 PM
    Oww mama as dekatama dakka dee kiwwe

    Patta artificial dan
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,016
    113
    Mother Earth
    මට අර හාමුදුරුවො ගහගන්න එක දැකලා කලකිරුණා බන්. ඒකයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ. මම වෙන ආගමක වුණත් බුද්ධහගම ගැන පැහැදීමක් තියෙනවා. මේ වගේ ඒවා දැක්කම මිනිස්සු බුද්ධහගමින් ඈතට යනවා. මේ සිද්දියෙන් මිනිස්සු කී දෙනෙක් හාමුදුරුවන්ට මීට පස්සෙ දානෙ නොදෙන්න තීරණය කරන්න ඇත්ද. පන්සල් නොයන්න තීරණය කරන්න ඇත්ද. බුද්ධහගමට වෛර කරන්න තීරණය කරන්න ඇත්ද. 🤷‍♂️

    @Robinhood wage ekek ලංකාවෙන බුද්ධහගම තුරන් කරන project එක ගාණට යටින් යනවා නේද ? බුද්ධාගමෙන් තොර රටක්.. පෝසත් ජීවිතයක්.. 🤷‍♂️
    ------ Post added on Nov 12, 2026 at 9:45 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,162
    1
    17,397
    113
    ඕක UDA project එකක් බන්, 2021 ~2030 (අනුරාධපුර නාගරික සංවධන බල ප්‍රදේශයසංවර්ධන සැලැස්ම 2021-2030) මයින්ද මාත්තයා අත්සන් කරලා තියෙන්නෙත්
    https://www.uda.gov.lk/attachments/dev-plans-2021-2030/Anuradhapura Development Plan - Sinhala.pdf

    පිටු 450+


    ලගදි කසුනා චාර්ජ් උන ගැසට් 2477/44 එක ගහන්නෙ 2026 පෙබරවාරි
    මීට පෙර සකස් කර තිබූ පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය වෙනුවට, වත්මන් නාගරික, පාරිසරික සහ පුරාවිද්‍යාත්මක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් යාවත්කාලීන කරන ලද සැලැස්මක් හඳුන්වා දීම

    එපාර
    2026 ඔක්තෝබර් 30
    සාමජිකයින් 32 ඉන්න කමිටුවක් දානො

    සම සභාපතිවරුන් - වැඩබලන අටමස්ථානාධිපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
    අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරයේ ප්‍රධාන විහාරස්ථාන නියෝජනය කරන නායක ස්වාමීන් වහන්සේලා සහ රුවන්වැලි මහා සෑය විහාරාධිකාරී හිමියන් ඇතුළු ආගමික නායකයින් මෙහි සාමාජිකත්වය දරති

    පූජා භූමියේ සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම් කිරීම සහ සංවර්ධන කටයුතුවලට අදාළ සියලුම ප්‍රධාන තීරණ ගැනීමේ ක්‍රියාවලිය මෙම සභාව මගින් අධීක්ෂණය කෙරේ.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,016
    113
    Mother Earth
    @Max_r නැ බන් google කරාම එන්නෙ 2025 උබලගෙ ලපකොටා ඉන්න කාලෙ මෝදි එක්ක ගහපු ගිවිසුමක් කියලා 🤷‍♂️
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,162
    1
    17,397
    113
    @Max_r නැ බන් google කරාම එන්නෙ 2025 උබලගෙ ලපකොටා ඉන්න කාලෙ මෝදි එක්ක ගහපු ගිවිසුමක් කියලා 🤷‍♂️
    ඔව් සල්ලි දෙන්න පොරොන්දු වෙනවා ලංකාවට 2025 ආපු වෙලෙ,
    කරන්නෙ ඉතිං UDA Master plan එක... 🤷‍♂️


    2025 අග්‍රාමාත්‍ය මෝදි මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට අනුරාධපුරයට ගිය අවස්ථාවේදී පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ සහාය ලබා දීමට එකඟ විය
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,027
    3,599
    113
    Communism igenaganin. Etakota umbata terewi group identity maintain karanna ona nam aagam walata tyenna denna baa kiyala.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,193
    5,971
    113
    හදිසියේ ආපු එකක් නෙමෙයිනෙ. 2020 හරි 2021 හරි ඉනීෂියේට් කරපු එකක්න

    මට අර හාමුදුරුවො ගහගන්න එක දැකලා කලකිරුණා බන්. ඒකයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ. මම වෙන ආගමක වුණත් බුද්ධහගම ගැන පැහැදීමක් තියෙනවා. මේ වගේ ඒවා දැක්කම මිනිස්සු බුද්ධහගමින් ඈතට යනවා. මේ සිද්දියෙන් මිනිස්සු කී දෙනෙක් හාමුදුරුවන්ට මීට පස්සෙ දානෙ නොදෙන්න තීරණය කරන්න ඇත්ද. පන්සල් නොයන්න තීරණය කරන්න ඇත්ද. බුද්ධහගමට වෛර කරන්න තීරණය කරන්න ඇත්ද. 🤷‍♂️

    @Robinhood wage ekek ලංකාවෙන බුද්ධහගම තුරන් කරන project එක ගාණට යටින් යනවා නේද ? බුද්ධාගමෙන් තොර රටක්.. පෝසත් ජීවිතයක්.. 🤷‍♂️
    ------ Post added on Nov 12, 2026 at 9:45 PM
    ආන්න ඉතිං හීන්නූලෙන් එනවා සෙල්ලං දාන්න උඹත්..

    බුද්ධ ධර්මය ගැන දන්න මිනිස්සු ඕව දැකල අපහදින්නෙ නෑ. මොකද බුද්ධ ධර්මය ගැන දන්න මිනිස්සු දන්නවා බුදුගුණ, දහම් ගුණ සහ සග ගුණ.
    ඉතිං සග ගුණ නැති ශ්‍රමණ වේශධාරියෙක් නිකං කහ රෙද්දක් පොරවගත්ත කෙනෙක් මිසක් ආර්ය ශ්‍රාවකයො වෙන්නෙ නෑ. ඒ හින්දා උඹ කලබල වෙන්න එපා..
    ------ Post added on Nov 12, 2026 at 11:02 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,162
    1
    17,397
    113
    මට අර හාමුදුරුවො ගහගන්න එක දැකලා කලකිරුණා බන්. ඒකයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ. මම වෙන ආගමක වුණත් බුද්ධහගම ගැන පැහැදීමක් තියෙනවා. මේ වගේ ඒවා දැක්කම මිනිස්සු බුද්ධහගමින් ඈතට යනවා. මේ සිද්දියෙන් මිනිස්සු කී දෙනෙක් හාමුදුරුවන්ට මීට පස්සෙ දානෙ නොදෙන්න තීරණය කරන්න ඇත්ද. පන්සල් නොයන්න තීරණය කරන්න ඇත්ද. බුද්ධහගමට වෛර කරන්න තීරණය කරන්න ඇත්ද. 🤷‍♂️

    @Robinhood wage ekek ලංකාවෙන බුද්ධහගම තුරන් කරන project එක ගාණට යටින් යනවා නේද ? බුද්ධාගමෙන් තොර රටක්.. පෝසත් ජීවිතයක්.. 🤷‍♂️
    ------ Post added on Nov 12, 2026 at 9:45 PM
    කැරි ගණයො
    බොරු මරිසි එපා ඉතිං :lol: :lol:
     
    • Haha
    Reactions: Podi puthas

    monson

    Well-known member
  • May 7, 2007
    26,586
    31,216
    113
    JVP (මාලිමා වෙස්මූණ) නම් ඉතින් ත්‍රස්තවාදීන්ම තමයි :lol:

     
    • Like
    Reactions: AKI-SL