රටට සුභයි - SLIIT නැවත මහපොළට පවරගන්න යයි.

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    එහෙම කලා කියමුකො, ඒකේ පාඩුව කීයද? සිනොපෙක් එක වගේ investment නැති කරගත්තාම පාඩුව ඩොලර් බිලියන 3.7යි උඹල වගේ ඩෝබි චූන් වෙන්න කිව්වොත් "ඩොලර් ලක්ශ තිස් හත් දාහයි" 🤭 🤭
    ඕක කිව්වට තේරෙන්නෙ නෑ.. තාම හිතෙන්නෙ අරූ පෙට්‍රල් ශෙඩ් එකට මිනිස්සු දෙන්නෙක් ආණ්ඩුවෙ පඩි ගෙවල දාගත්තඑකේ පාඩුව ඕඅට වැඩියි කියල..

    වැඩේ කියන්නේ රජයේ ඉඩමක රජයේ මුදල් පාවිච්චි කරලා හදපු එකක් පවත්වගෙන ගිහින් ප්‍රොෆිට් ටික ඩිරෙක්ටර්ලා සාක්කුවට දාගන්න එක.රජයට පවරා ගන්න එක හොදයි.ලමයින්ට පහසු මිලට ප්‍රමිතියකින් ඉගෙන ගන්න
    ආණ්ඩු වලට කරන්න බැරි හින්දා තමයි, ඔව්වා ඔය විදිහට කරන්න දුන්නෙ.. KDU වගේ එව්ව හැදුනෙ. ලංකාවෙ රාජ්‍ය යාන්ත්‍රණය ලොකු වැඩී.. ආයතන් 34ක් ඈවර කරන ගමන් මේ වගේ තමන්ට බැරි දැනට තියෙන විශ්වවිද්‍යාල වල වගේ ද්වුට් ඩේටඩ් මොඩල් එකක් මේන්ටේන් කරන හදන එකම පිස්සුවක්..

    SLIIT එකේ අඩුපාඩු නැතුව නෙමෙයි, ප්‍රමිතිය හදන එක ආණ්ඩුවට එළියෙ ඉඳලා හදන්න පුළුවන්, ලාභය උනත් ටැක්ස් වලින් හොයන්න පුළුවන්.. TIN එක ගහලා රැකියාවක් කරන හැමෝම ඒ දැලට අහුවෙනව නම් බිස්නස් වලට ඒක ලේසියෙන් කරන්න පුළුවන්.

    මේකෙන් වෙන්නෙ ආපහු පරණ ක්‍රමේටම තල්ලු වෙන එක.. මම දකිනවා KDU එකට ඉගෙන ගන්න එන පිටරටවල තරුණ ළමයි.. අපි එළියට ඕපන් වෙනව ඇරෙන්න උතුරු කොරියාව වගේ එළියට වැහෙන රාජ්‍යයක් වෙන්න හොඳ නැ...
    ------ Post added on Nov 6, 2026 at 10:08 AM

    "අපි වෙනස්" කියලා පෙන්නන්න දගලනවා, ඒක හින්දා ගම කාගන්නවා. "අපි වෙනස්" කියලා පෙන්නන්න කළුතරට DIG ගෑනු කෙනෙක්ව පත් කරා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළවෙනි පාරට, දැන් කළුතර ගන්න දෙයක් නෑ. හැමතැනම අයිස්. අපේ ගමේ O/L කරන කොල්ලොත් දැන් අයිස් ගහනවා. සමහරු delivery වැඩේ කරනවා. ඉස්සරත් ඕවා තිබ්බ, ඒත් දැන් තියෙනවට සාපේක්ෂව හුගක් අඩුවෙන් තිබ්බෙ.
    වෙනස් කරන්න ගිහින්නෙ ගල් අඟුරු ටික ඔළුවෙ ඉඳන් හලා ගත්තෙත්...
    ------ Post added on Nov 6, 2026 at 10:10 AM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා 💪🍆💦
    ආණ්ඩුවෙ ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ටිකත් හත්පොලේ ගාගෙන, එතනින් එහාට තියෙන ටික අප්ග්‍රේඩ් කරල ප්‍රයිවට යුනි වලට වැඩිය ලෙවල් එකකට ගේනව වෙනුවට උන්ව යල් පැනපු ආණ්ඩුවෙ මොඩල් එකට ගේන එක නම් අවුල්.

    නිදහස් අධ්‍යාපනය හොඳයි, අලුත් වෙන්නෙනැති එකනෙ පස්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    මහපොළට පවරගත්තත් නැතත් අන්තිමට වැදගත් වෙන්නේ ළමයින්ට ලැබෙන දේ නේද බං. ෆීස් එක අඩු වෙලා, උගන්වන ප්‍රමිතියත් හොඳ නම් ඒක තමයි ඇත්ත ජයග්‍රහණය. කාගෙ අතට ගියත් ළමයින්ගේ අනාගතේ ගැන හිතලා තීරණ ගත්තොත් ඇති.
     
    • Haha
    Reactions: incest_cult

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,700
    27,292
    113
    Kandy
    නාකි ටික රජයේ දේපල භාවිතා කරලා සාක්කු වලට කෝටි දාස් ගානක් දාගෙන ඇති.ස්ලිට් ලමයින්ගේ සල්ලි
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    මහපොළට පවරගත්තත් නැතත් අන්තිමට වැදගත් වෙන්නේ ළමයින්ට ලැබෙන දේ නේද බං. ෆීස් එක අඩු වෙලා, උගන්වන ප්‍රමිතියත් හොඳ නම් ඒක තමයි ඇත්ත ජයග්‍රහණය. කාගෙ අතට ගියත් ළමයින්ගේ අනාගතේ ගැන හිතලා තීරණ ගත්තොත් ඇති.
    ඔව් බම්... කරයි කෝම හරි නැවෙන් බාන ගාණට අපි දැන් පෙට්‍රල් ගහම්නෙ.. නේද ?

    මහපොළට පවරගත්තත් නැතත් අන්තිමට වැදගත් වෙන්නේ ළමයින්ට ලැබෙන දේ නේද බං. ෆීස් එක අඩු වෙලා, උගන්වන ප්‍රමිතියත් හොඳ නම් ඒක තමයි ඇත්ත ජයග්‍රහණය. කාගෙ අතට ගියත් ළමයින්ගේ අනාගතේ ගැන හිතලා තීරණ ගත්තොත් ඇති.
    ආණ්ඩුවෙ යුනි ටික හොඳයි?? යල් පැනලා නෑ... ? ශුවර්ද ?? අවුරුද්ද්ට අලුතෙන් එන එන්ජො 30ක් විතර CV බලන, ඉනවිඔව් කරන එකෙක් හැටියට මගේ එක්ස්පීරියන්ස් එක ඕක, එකම එක යුනියක් පොඩ්ඩක් විශේෂ දේවල් ටිකක් එක්ක තරඟයක් දෙනව.. ඒ ඇරෙන්න අනික් එව්ව අවු..5-7 පස්සෙන් ඉන්නෙ සිලබස් ගත්තත්...
    ------ Post added on Nov 6, 2026 at 8:46 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,793
    9,159
    113
    Kotahena
    ඒ වගේද පක්ෂේ මහා ලේකම් ආණ්ඩුවේ සල්ලි වලින් පෞද්ගලික පෙට්‍රල් ෂෙඩ් දාන එක. අන්න සුපිරි අදහස්
    ආණ්ඩුව ගානේ jews ලාට discount දුන්නා නම් උබේ අම්ම ජාතික බඩුව කරල, උබට සතුටින් නිදා ගන්න තිබ්බ නේද 😁
     
    • Like
    Reactions: Dylo_s

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,666
    3,366
    113
    මේ SLIIT වැඩේට වැඩියෙන්ම උඩ පැන්නේ වසන්ත සමරසිංහ, මටනං ලොකු සැකයක් තියෙනවා ඌ මේකට අත දැම්මේ වෙන මොකක්හරි ගේමකට කියලා... පරණ පුරුද්දට sliit board එකෙන් කප්පං ඉල්ලන්න ඇති මේ කේස් එක යටගහන්න... උන් එකඟවෙන්න නැතිව ඇති... ඒකයි ඔය සීන් දාන්නේ...

    අපේ උන්ට, කවුරුහරි මනුස්සයෙක් මේකෙන් හම්බකරන එක තමා ලොකුම අවුල... ළමයි මෙච්චරකල් කාටවත් කරදරයක් නැතුව ඕකේ ඉගෙනගත්ත එක වැඩක් නෑ... මේ රට හදන්න බෑ කපේට...
     
    • Like
    Reactions: incest_cult

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,128
    113
    ආදායම බදු සහන නම් මහ හිගන ඒව කියල කියන්නෙ..පොර මිලියන අච්චරක් මෙච්චරක් කිය කිය පොරටෝක් දෙන එකා පුද්ගලික ආදායම බදු රේට්,ස්ලැබ් හිගන විදිහටලු හදල තියෙන්නෙ
     
    • Like
    Reactions: incest_cult