ලාල් මේ කියන එකයි, අයවැය කතාවයි ඇහුවම හිතෙන්නෙ.. වී ගොවියට කෙලෝලා, ලාබෙට හාල් ටික රටින් ගෙනත්, අපි මේ සත්ව කෑමට බඩ ඉරිඟු වගා කරමු වගේ එකක්..
හාල් රටින් ගේන්නෙ එතකොට කොමිස් වලට.
ගොවියට සහන මිළට පොහොර දෙන්න ඕනි නෑ...
බත් වෙනුවට කන්න ආදෙශකයක් කියන්නෙ නෑ... ඒ කියන්නෙම එක්කො පාන් කාපන්... නැත්නම් කන කෑම නවත්තපන්.
පිටි ගේන එකත් කොමිස් එකකින් ඉවර වෙන්ව... ඩොලර් දීලා ඒකත් ගන්නවා.
හාල් උනත් ඩොලර් වලට ගන්න වෙයි.. පකිස්තාන්, තායිලන්ත, ඉන්දියා එක්ක රජයේ ගිවිසුම් ගත වෙලා නැත්නම්.
කෝම උනත් ලාල්ට ආයෙ පාර්ලිමේන්තු එන්න වෙන්නෙ නෑ... එක්කො ලිස්ට් එකෙන් එන්න තරම් වත් මාලිමාවට ඡන්ද තිබ්බොත්, මාලිමාව ඡන්ද තිබ්බොත් තමයි.. ඒ දෙකමත් ශුවර් නෑ....