බොරු නිව්ස් කියපු උන්ට නඩු, ඒත් බොරු කියපු උන්ට? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,256
    79,775
    113
    බොරු නිව්ස් දාපු උන්ට නඩු දානවලු



    ඒත් වැස්සට යටවෙච්ච හේතුව ගැන බොරු කියපු ගෑනිට මුකුත් වෙන්නෙ නෑ, ඒකට තමා පුනුරුදේ කියන්නෙ 🤭 🤭



     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,405
    113
    35
    Spain
    ඕක තමා කොමී උන්ට ආණ්ඩුව දෙන්න හොඳ නැත්තේ, උන් එතකොට නීතිය උන්ගේ විවේචකයන් මර්දනය කරන්න පාවිච්චි කරනවා. කුණුහරපෙන් බැනපු උන් දැන් ටිකක් බැන්නාම CID ගාටන්නේ එකයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,346
    17,512
    113
    හුණ්ඩුවාගෙ අඹුඩෙත් ගලවන් කියන ඒවා 😂😂🤏🤌

    fY4PBpC.png
     
    • Haha
    Reactions: Error365!