මෙක ඇත්ත.wadiyenma kediri ganne leechers la. mokada unta nikan ganna dewala nane.
ඕක තමයි මං කිව්වේ යන්නේ කොහෙද මල්ලේ පොල් එවුන් ඉන්නේ දැන්? කතා කරේ එක දෙයක්, මුන් ඇවිත් මගේ පැටිකිරිය හොයනවා. මං මේ මේකට වෙලා තියෙන දේ ගැන කිව්වේ. මං තමයි ත්‍රෙඩ් දැම්මේ කියලා කිව්වා නෙමෙයි.
Here.wadiyenma kediri ganne leechers la. mokada unta nikan ganna dewala nane.
අනික් එක කාලයත් එක්ක මිනිස්සුන් ගෙ interest එක වෙනස් වෙනව.
YouTube eke වත් දැන් හොඳ දෙයක් නෑ
------ Post added on Nov 13, 2026 at 12:59 PM