මුගෙ ඉන්ටනෙට් හැමතිස්සෙම ස්ලෝ
මේකගෙ අම්මගෙ හුත්තට ටවර් එක බස්සන්න හිතෙනවා අම්මප
මේකගෙ අම්මගෙ හුත්තට ටවර් එක බස්සන්න හිතෙනවා අම්මප
උබ දැන් කියන්නේ ප්‍රයොරිටි එක කියල එකක් නැහැ කියලා ද ? අදාල කොම්පැනි වල වෙබ් සයිට් වලට ගිහින් බලපන් උන්ගේ කෝපරේට් පැකේජ් වලම දාලා තියෙනවා. ප්‍රයොරිටි එක නිසා Peek Time එකේ එහෙම පැකේජ් වලට වැඩි ප්‍රමුක තාවයක් ලැබෙන්න පුළුවන් හැබැයි අනිත් අයට Slow වෙනවා ද නැද්ද කියන එක මම දන්නේ නැහැමචන් උඹලගෙ ඩේටා ප්‍රයොරිටි එක අඩු කරලා @Nadun26 ගෙ ස්පීඩ් එක වැඩි කරලා දුන්නා ඩයලොග් එකෙන්
ඒකයි ඕකට හේතුව
මේ තියෙන්නෙ විස්තරේ
https://elakiri.com/threads/මගේ-dialog-router-එකේ-තිබ්බ-අවුල-හදා-ගත්තා.2270446/#post-31706867
මම කියලා තියෙන්නෙත් උඹ කියලා තියන ප්‍රයොරිටි එක තියනවා කියලානේඋබ දැන් කියන්නේ ප්‍රයොරිටි එක කියල එකක් නැහැ කියලා ද ? අදාල කොම්පැනි වල වෙබ් සයිට් වලට ගිහින් බලපන් උන්ගේ කෝපරේට් පැකේජ් වලම දාලා තියෙනවා. ප්‍රයොරිටි එක නිසා Peek Time එකේ එහෙම පැකේජ් වලට වැඩි ප්‍රමුක තාවයක් ලැබෙන්න පුළුවන් හැබැයි අනිත් අයට Slow වෙනවා ද නැද්ද කියන එක මම දන්නේ නැහැ
ඔව් බන්. දැන් මාස දෙකකට විතර කලින් හොඳට තිබුන. Complain 3,4ක් ම දැම්මා. Technician එකෙන් කතා කරලා කියනවා capacity එක reach වෙලාලු තියෙන්නේ ඒකයිලු. මාස හයක් විතර යයිලු solution එකක් දෙන්න. කරුමෙට අපිට SLT Fiber එකත් නෑනේ ළඟ.
Lankawe wadihiti parapura godak owata addict wela. mamat ape gedarata phone ekak aran dunna whatsup call ganna. habei YouTube balanawa eken dawasama.Dialog විතරක් නෙමෙයි අනික් 3ත් ස්ලෝ වෙලා තියෙන්නේ.
ප්‍රධානම හේතුව Unlimited FB, Youtube, TikTok පැකේජ දීම
සිංහලු ඉවක් බවක් නැතුව අන්තර්ජාලයේ එල්ලිලා ඉන්නේ
බොහෝ පිරිසක් අන්තර්ජාලයෙන් අනවශ්‍ය කුණු කන්දල් බලන්න පුරුදු වෙලා නිසා අතව්‍යශ්‍ය දේකටවත් අන්තර්ජාලයේ වේගය ලබා ගන්න විදියක් නෑ. අන්ලිම්ඩට් මගුල් නැවැත්තුවේ නැත්නම් ඉදිරියේදී තත්වය බරපතල වෙනවාLankawe wadihiti parapura godak owata addict wela. mamat ape gedarata phone ekak aran dunna whatsup call ganna. habei YouTube balanawa eken dawasama.![]()