පට්ට වාහන සෙට් එකක්නේ දෙන්නේ...ඉන්දියන් බෝලේරෝ වලට වැඩියනම් සුපිරි.

කැබ් එක පිටිපස්සේ පටවන් යනවාඑතකොට වැටලීමකට, අලියෙක් එලවන්න වගේ දේකට යන්නේ එක මනුස්සයෙක් විතරද (ඩ්‍රයිවර් හැර) ?? එහෙම නැත්නම් එක් කෙනෙක්ට එක බැගින් කැබ් 10 ක් 15 කින් මිනිස්සු යනවද ?![]()
පට්ට වාහන සෙට් එකක්නේ දෙන්නේ...ඉන්දියන් බෝලේරෝ වලට වැඩියනම් සුපිරි.
කැබ් එක පිටුපස්සේ බැංකු සීට් ගහල බඩු දාගෙන යන්නේ බන්. පොලිස් කැබ් වගේ.එතකොට වැටලීමකට, අලියෙක් එලවන්න වගේ දේකට යන්නේ එක මනුස්සයෙක් විතරද (ඩ්‍රයිවර් හැර) ?? එහෙම නැත්නම් එක් කෙනෙක්ට එක බැගින් කැබ් 10 ක් 15 කින් මිනිස්සු යනවද ?![]()
aniwa, samahara welawata kiyanne enna widihak ne wahaana na kiyalaneOwage thiyagena adi nogaha saththu gana balapalla...
ගනං අඩුයිsingle cab eka nam echchara ganan na neda

ehema simple mechanical seen thibbe 1HZ v6 engine apu kaale,ගනං අඩුයි![]()
![]()
![]()
ලංකාවෙ ගන්න තියන ගනං වැඩිම UTE එක
හැබැයි ඕක ෆුල් මිකැනිකල් old syle වාහනයක්
ටිකක් හරි මේන්ටේන් කරොත් අවුරුදු 25ක් විතර ගේමක් නැතිව යූස් කරන්න පුලුවන් ඒවා