මගෙ Right Shoulder එක Dislocate උනා.🙁

Positive1

Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    ඊයෙ මගෙ right shoulder එක dislocate උනා. වෙලාවට Drive කරන ගමන් නෙමේ හිටියෙ. hospital ගිහින් x-ray අරන් shoulder එක හදල දැන් Arm support එකක් දාල ඉන්නෙ. pain එකනම් දැන් අඩුයි. ඒත් දවස් 8වත් යනකම් drive කරන්න එපා කිව්ව doctor. ඊයෙ ටුවර් එකක් පටන් ගත්ත විතරයි. :(

    සීන් එක ඒක නෙමේ ඩොක්ට කිව්ව මේක එක පාරක් උනාම ආයෙ වෙන්න තියන චාන්ස් එක වැඩී කියල, පුලුවන් තරම් පරිස්සමින් වැඩ කරන්න කිව්ව. Surgery එකක් ඇරෙන්න වෙන treatment නෑ කිව්ව. 1st time නිසා දැන්ම surgery කරන්න හදිස්සි වෙන්නත් ඕනෙ නෑ කිව්ව.

    මට දැන ගන්න ඕනෙ මේක උන අය ඉන්නවද? සිංහල බෙහෙත් වලින් එහෙම මේක හොදටම හොද කරන්න පුලුවන්ද කියල? මොකද මම Heavy vehicle (prime mover) driving වලට ලබන අවුරුද්දෙ රට යන්න ඉන්නෙ. මේක ආයෙ ආයෙ වෙන්න ගත්තොත් මට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. ජීවිතේ ලොකුම ටාග්ට් එක මගෙ හීනෙට කෙල වෙනව එහෙම උනොත්. :(

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩි උපදෙසක් දෙන්න. ලොකු උදව්වක්.
     
    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    What was the pain like brah..?
    can't explain it bro. so much pain.
    Oka hodatama Hoda wen ne Mcn... Hiti gaman oka ayeth wenna puluwan.. Ape appachchitath oka thiyanava...
    සිංහල බෙහෙත් කරල බැලුවද මචන්? මට ලොකුම ප්‍රශ්නෙ දකුනු අත බන්. අනික මම driving කරන්නෙත්.
     
    • Sad
    Reactions: Martian Professor

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,279
    49,767
    113
    ඊයෙ මගෙ right shoulder එක dislocate උනා. වෙලාවට Drive කරන ගමන් නෙමේ හිටියෙ. hospital ගිහින් x-ray අරන් shoulder එක හදල දැන් Arm support එකක් දාල ඉන්නෙ. pain එකනම් දැන් අඩුයි. ඒත් දවස් 8වත් යනකම් drive කරන්න එපා කිව්ව doctor. ඊයෙ ටුවර් එකක් පටන් ගත්ත විතරයි. :(

    සීන් එක ඒක නෙමේ ඩොක්ට කිව්ව මේක එක පාරක් උනාම ආයෙ වෙන්න තියන චාන්ස් එක වැඩී කියල, පුලුවන් තරම් පරිස්සමින් වැඩ කරන්න කිව්ව. Surgery එකක් ඇරෙන්න වෙන treatment නෑ කිව්ව. 1st time නිසා දැන්ම surgery කරන්න හදිස්සි වෙන්නත් ඕනෙ නෑ කිව්ව.

    මට දැන ගන්න ඕනෙ මේක උන අය ඉන්නවද? සිංහල බෙහෙත් වලින් එහෙම මේක හොදටම හොද කරන්න පුලුවන්ද කියල? මොකද මම Heavy vehicle (prime mover) driving වලට ලබන අවුරුද්දෙ රට යන්න ඉන්නෙ. මේක ආයෙ ආයෙ වෙන්න ගත්තොත් මට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. ජීවිතේ ලොකුම ටාග්ට් එක මගෙ හීනෙට කෙල වෙනව එහෙම උනොත්. :(

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩි උපදෙසක් දෙන්න. ලොකු උදව්වක්.

    මේකට ගිහින් බලන්න..👍

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    මොනවකරන්න ගිහිල්ලද උනේ?
    Guest කෙනෙක්ගෙ baggage වගයක් වාහනෙන් ගන්න ගිහින්. මටත් හිතාගන්න බෑ කොහොම උනාද කියල.
     
    • Sad
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    ඕක දිගටම වෙනවා බන් ඊට පස්සේ. මගෙත් වෙනවා A/L කාලේ වලියකට ගිහින් පැන්න පොඩ්ඩක් ඒක නිකන්ම ඒ වෙලාවේ හරි ගියා. හැබැයි ඊට පස්සේ ඒ අතින් මොනවහරි විසි කරන්න උස්සන්න ගියොත් පනින්න වගේ එනවා. එහෙම වෙලත් තියනවා. එක පාරක් shirt එකක් දාගන්න ද කොහෙද අත් දෙක දෙක උස්සනකොට පැන්න. සමහර වෙලාවට හචිමක් යනකොටත් ඇත දෙක අදමානෙට ගැස්සුනොත් පනින්න පුළුවන්.
    හැබැයි මගේ ආයේ auto හැදෙනවා.

    ඕවගේ කීප පාරක්ම වෙලා තියනවා. මේක හරි ගියා ගොඩක් දුරට මම gym ගියහම හැබැයි. මුලින් ලොකු ලොකු weight කරන්නේ නැතුව පොඩි පොඩි weight වලින් බය නිසා කලේ. හැබැයි අත හදාගන්න ඕන නිසා නෙමේ gym ගියේ ඇග හදාගන්න. හැබැයි අතේ ප්‍රශ්නේ නිසා මුලින් ටික ටික තමා weight කරන්න පටන් ගත්තේ. හැබැයි ටික කාලයක් ගියහම ගොඩක් දුරට හරි ගියා. ඊට පස්සේ මම 60 65 weight වලින් පවා ගැහුවා අවුලක් උනේ නැහැ.

    උබට මම මුලින්ම gym එකට යන්නේ කියන්නේ නැහැ උබේ මම හිතනවා මට වඩා serious කියල ටිකක්. කරන්න ඕන ඒවා දෙකක් කියන්නන් ඒ ටික පිළිවෙලට කරපන්.
    මුලින් ඔය rest එක අරගෙන physiotherapy කෙනෙක් ගාවට යන්න එතනින් exercise එහෙම දෙයි කරන්න. session කීපයක් යන්න වෙයි.
    ඒ ගමන්ම gov ayurveda hospital එකකට ගිහින් ayurveda treatment ගන්න එහෙම නැත්තන් ayurveda treatment privet කරන place තියනවා gov Ayurveda hospital වල වැඩ කරන doctors ල. එහෙම කෙනෙක් ගාවට යන්න. මොකද එතකොට වගකීමක් තියනවා. උබේ xray අනන් මනං එහෙම බලන්න දන්නවා.
    අතුරුගිරිය ලග පාත නං ඉන්නේ එහෙම අයුරේද doctor කෙනෙක් සෙට් කරන්න පුළුවන් අපේ තාත්තටත් කොන්දට treatment කරපු. සිංහල බෙහෙත් කරන හොද වෙද්දු ඇති එත් හරියටම එක්කෙනෙක් හොයන්න ගියහම උබට වෙද්දු ගොඩක් ලගට යන්න වෙනවා සල්ලියි කාලෙයි නාස්ති කරගෙන.

    ඔය ඔක්කොම කරලා ඉවර වෙලා ගොඩක් දුරට හොද උනාට පස්සේ gym එකකට ගියොත් උබට ඕක ලොකු අවුලක් වෙන්නේ නැතුව දිගටම continue තියාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
     
    Last edited:
    • Love
    Reactions: Positive1

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    drive කරද්දි heavy වැඩ කරද්දි support එක දාගෙන කරන්න බලන්න. අහල තියෙනව පුරුද්දට ගියොත් දිගටම යනව කියල.
    bump
    මම prime mover වලට යන්න ඉන්නෙ. මෙඩිකල් වලට බලනකොට ප්‍රශ්නයක් උනොත් කේස් බන්, ඒකයි මොකක් හරි කරල හොද කරගන්න පුලුවන්ද බලන්නෙ.
    Kara bn aurudu gaanak.. eth Hari giye ne...ape appachchith driving karanne...
    ඩ්‍රයිව් කරනකොටත් වෙනවද තාත්තට?
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,901
    8,652
    113
    ඔය පුරුද්දර පයින එකද ? හපෝ කරුම ලෙඩක්.. මගේ EX කෙනෙක්ගේ ඔහොම එකක් තිබිලා දවසක් ඇඳ උඩ ජිගි ජිගි දාන කොට දණ හිසෙන් පැන්නේ නැතැ... මට උන් හිටි තැන් අමතක උනා.. පස්සේ ඒකිම දා ගත්තා... එයාට පුරුදුයි කිව්වා..
     
    • Wow
    Reactions: windows_ubuntu

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    ඕක දිගටම වෙනවා බන් ඊට පස්සේ. මගෙත් වෙනවා A/L කාලේ වලියකට ගිහින් පැන්න පොඩ්ඩක් ඒක නිකන්ම ඒ වෙලාවේ හරි ගියා. හැබැයි ඊට පස්සේ ඒ අතින් මොනවහරි විසි කරන්න උස්සන්න ගියොත් පනින්න වගේ එනවා. එහෙම වෙලත් තියනවා. එක පාරක් shirt එකක් දාගන්න ද කොහෙද අත් දෙක දෙක උස්සනකොට පැන්න. සමහර වෙලාවට හචිමක් යනකොටත් ඇත දෙක අදමානෙට ගැස්සුනොත් පනින්න පුළුවන්.
    හැබැයි මගේ ආයේ auto හැදෙනවා.

    ඕවගේ කීප පාරක්ම වෙලා තියනවා. මේක හරි ගියා ගොඩක් දුරට මම gym ගියහම හැබැයි. මුලින් ලොකු ලොකු weight කරන්නේ නැතුව පොඩි පොඩි weight වලින් බය නිසා කලේ. ඒ කියන්නේ ඇත හදාගන්න ඕන නිසා නෙමේ ගියේ ඇග හදාගන්න. හැබැයි අතේ ප්‍රශ්නේ නිසා මුලින් ටික ටික තමා weight කරන්න පටන් ගත්තේ. හැබැයි ටික කාලයක් ගියහම ගොඩක් දුරට හරි ගියා. ඊට පස්සේ මම 60 65 weight වලින් පවා ගැහුවා අවුලක් උනේ නැහැ.

    උබට මම මුලින්ම gym එකට යන්නේ කියන්නේ නැහැ උබේ මම හිතනවා මට වඩා serious කියල ටිකක්. කරන්න ඕන ඒවා දෙකක් කියන්නන් ඒ ටික පිළිවෙලට කරපන්.
    මුලින් ඔය rest එක අරගෙන physiotherapy කෙනෙක් ගාවට යන්න එතනින් exercise එහෙම දෙයි කරන්න. session කීපයක් යන්න වෙයි.
    ඒ ගමන්ම gov ayurveda hospital එකකට ගිහින් ayurveda treatment ගන්න එහෙම නැත්තන් ayurveda treatment privet කරන place තියනවා gov Ayurveda hospital වල වැඩ කරන අය.එහෙම කෙනෙක් ගාවට යන්න. මොකද එතකොට වගකීමක් තියනවා. උබේ xray අනන් මනං එහෙම බලන්න දන්නවා.
    අතුරුගිරිය ලග පාත නං ඉන්නේ එහෙම අයුරේද doctor කෙනෙක් සෙට් කරන්න පුළුවන් අපේ තාත්තටත් කොන්දට treatment කරපු. සිංහල බෙහෙත් කරන හොද වෙද්දු ඇති එත් හරියටම එක්කෙනෙක් හොයන්න ගියහම උබට වෙද්දු ගොඩක් ලගට යන්න වෙනවා.

    ඔය ඔක්කොම කරලා ඉවර වෙලා ගොඩක් දුරට හොද උනාට පස්සේ gym එකකට ගියොත් උබට ඕක ලොකු අවුලක් වෙන්නේ නැතුව ධිගටම continue තියාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
    Thanks a lot මචෝ රිප්ලයි එකට මම කොරතොට ඉන්නෙ. මට ඒ ඩොක්ටගෙ විස්තර දියන් බන් ලොකු උදව්වක්.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,902
    3,887
    113
    මම prime mover වලට යන්න ඉන්නෙ. මෙඩිකල් වලට බලනකොට ප්‍රශ්නයක් උනොත් කේස් බන්, ඒකයි මොකක් හරි කරල හොද කරගන්න පුලුවන්ද බලන්නෙ.

    ඩ්‍රයිව් කරනකොටත් වෙනවද තාත්තට?
    eka parak wela thibba bn eyata huru wela den.. thaniyen da gannava... nithara nithara wen ne bn.. hodata Bandakka kapan.. appachchi thambala kanava.. godak kalekin une ne den
     
    • Like
    Reactions: Positive1

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    Thanks a lot මචෝ රිප්ලයි එකට මම කොරතොට ඉන්නෙ. මට ඒ ඩොක්ටගෙ විස්තර දියන් බන් ලොකු උදව්වක්.
    ආහ් එහෙනං උබට ලගයිනෙ. ගල්වරුස පාරේ ඉන්නේ මීගොඩ ආයුර්වේද hospital එකේ වැඩ කරන lady specialist doctor කෙනෙක්. ගණන් නන් පොඩ්ඩක් සැරයි එක එක්කෙනාගෙ ලෙඩ අනුව. හැබැයි හොදයි.

    https://maps.app.goo.gl/BTQDDBsPdDjRoqK4A
     
    Thanks මචං.