මගෙ Right Shoulder එක Dislocate උනා.🙁

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,646
    12,747
    113
    ඊයෙ මගෙ right shoulder එක dislocate උනා. වෙලාවට Drive කරන ගමන් නෙමේ හිටියෙ. hospital ගිහින් x-ray අරන් shoulder එක හදල දැන් Arm support එකක් දාල ඉන්නෙ. pain එකනම් දැන් අඩුයි. ඒත් දවස් 8වත් යනකම් drive කරන්න එපා කිව්ව doctor. ඊයෙ ටුවර් එකක් පටන් ගත්ත විතරයි. :(

    සීන් එක ඒක නෙමේ ඩොක්ට කිව්ව මේක එක පාරක් උනාම ආයෙ වෙන්න තියන චාන්ස් එක වැඩී කියල, පුලුවන් තරම් පරිස්සමින් වැඩ කරන්න කිව්ව. Surgery එකක් ඇරෙන්න වෙන treatment නෑ කිව්ව. 1st time නිසා දැන්ම surgery කරන්න හදිස්සි වෙන්නත් ඕනෙ නෑ කිව්ව.

    මට දැන ගන්න ඕනෙ මේක උන අය ඉන්නවද? සිංහල බෙහෙත් වලින් එහෙම මේක හොදටම හොද කරන්න පුලුවන්ද කියල? මොකද මම Heavy vehicle (prime mover) driving වලට ලබන අවුරුද්දෙ රට යන්න ඉන්නෙ. මේක ආයෙ ආයෙ වෙන්න ගත්තොත් මට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ. ජීවිතේ ලොකුම ටාග්ට් එක මගෙ හීනෙට කෙල වෙනව එහෙම උනොත්. :(

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩි උපදෙසක් දෙන්න. ලොකු උදව්වක්.
    එක්ස් රේ එකක් අරන් ගිහන් හොද ට හොයලා බලලා ආයුර්වේදයේ ලියාපදිංචි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්....ඔහොම ඔප්රේසන් කරන්න ආපු මගේ විලුඹ ..නිට්ටාවට හොද කලා
    මම පාරම්පරික එකකට නම් ගියේ නැ..උන් කිසිම් එක්ස්රේ එකක් බලන්නැතුව බෙහෙත් කරන්නේ ඒ නිසා..

    මගේ නැදැ කෙනෙක්ගේ ඔය වගේ වැටිලා අත පැන්නා... එයාලා ඇක්සිඩන්ට් වෝඩ් වත් දැම්මේ නැහැ. එහෙම දාන්නෑතුව සිංහල වෙදකම කලා..දැන් තවත් උග්‍ර වෙලා...දැන් අත හයි වෙලා ...කාලයක් ගිය නිසා.වැරදි විදියට අත හයි වෙලා....
     
    • Sad
    Reactions: Positive1

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,185
    3,822
    113
    Thanks a lot මචෝ රිප්ලයි එකට මම කොරතොට ඉන්නෙ. මට ඒ ඩොක්ටගෙ විස්තර දියන් බන් ලොකු උදව්වක්.
    bomireye innawa neda weda mahattayak thawa malabe susilarama paraeth innawa kenek
     

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    214
    342
    63
    එක්ස් රේ එකක් අරන් ගිහන් හොද ට හොයලා බලලා ආයුර්වේදයේ ලියාපදිංචි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්....ඔහොම ඔප්රේසන් කරන්න ආපු මගේ විලුඹ ..නිට්ටාවට හොද කලා
    මම පාරම්පරික එකකට නම් ගියේ නැ..උන් කිසිම් එක්ස්රේ එකක් බලන්නැතුව බෙහෙත් කරන්නේ ඒ නිසා..

    මගේ නැදැ කෙනෙක්ගේ ඔය වගේ වැටිලා අත පැන්නා... එයාලා ඇක්සිඩන්ට් වෝඩ් වත් දැම්මේ නැහැ. එහෙම දාන්නෑතුව සිංහල වෙදකම කලා..දැන් තවත් උග්‍ර වෙලා...දැන් අත හයි වෙලා ...කාලයක් ගිය නිසා.වැරදි විදියට අත හයි වෙලා....
    bomireye innawa neda weda mahattayak thawa malabe susilarama paraeth innawa kenek
    ඔය නිසා තමා සිංහල බෙහෙත් කරන්න බය. හරිහනම් හොද කෙනෙක් හොයාගන්න අමාරුයි. සුසිලාරාම පාරෙ හිටිය පොර නැති උනා දැන් පුතා බෙහෙත් කරන්නෙ දැන්නම් වැඩක් නෑ කියනව.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,596
    4,637
    113
    මගෙත් හදිස්සියේ අත එක පාරට හෙල්ලුවොත් පනිනවා. හැබැයි ක්ෂනිකව ආපහු හරියනවා