Mobitel අලුතින්ම ගුපියන්ට දෙන්න ගහන ප්ලෑන් ටික

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    පැකේජ් ටික හොදයි හැබැයි ටික කාලයකින් නොකියාම අයින් කරයි පැකේජ් ටික හැමදාම වුනේ ඒ ටික නේ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,293
    11
    3,781
    113
    හැබැයි සල්ලි කල් ඉකුත්වීමේ දිනේ තියන වෙබ් පිටුවත් ගලෝලා උන් .😂
     
    • Like
    Reactions: lilman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,204
    113
    Youtube FB අන්ලිමිටඩ් පැකේජ් ගැලවෙන සීන් එකක් යන්නේ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    42,152
    56,723
    113
    Colombo
    නොපෙනේ
    It’s time for MO with Mobitel Postpaid!

    More data. More benefits. More possibilities!

    Enjoy MO data bundles, AI & Education web app's and unlimited calls to any network powered by blazing fast 5G connectivity.

    Choose the package that suits you and experience MO with Mobitel!

    Switch to MO today!

    Visit: https://sltmobitel.lk/postpaid/mo-family-hub?lan=en or call 1717 for more information

    #SLTMobitel #Mobitel #MobitelPostpaid #MO #Mobitel5G

    904240870-2350499272376421-6429158999553676645-n.jpg
     
    • Like
    Reactions: supun_sg