කඹුරුගමුවේ නම්, වල්ගම සයිඩ් එකේ තියෙනවා ඉන්දික හාඩ්වෙයා. ගල් වැලි සිමෙන්ති කම්බි ගන්න. පේන්ට් නම් ඉසදීන් ටවුන් එකේ තැනක් තියෙනවා. හන්දියේම තියෙන කඩයක්, ඉලෙක්ට්‍රික් බඩු වල්ගම හන්දියේ ලයිට් ගෙදර එකෙන් හරි මාතර ටවුන් ගිහින් ගන්න පලුවන්, ටයිල් බඩු මාතර තියෙනව. මනම්පේරි, තම්බි කඩ, මැක් ටයිල්ස් ලංකා ටයිල්ස් අවුට්ලට්.
පඹුරණ MK හාඩ්වෙයා එකත් හොඳයි, අපි ඉස්සර ගනුදෙනු කළා.
------ Post added on Nov 14, 2026 at 1:54 PM